වින්දනය | Windanaya by Malith Perera [2020]

Sinhala song lyrics with music notes illustration

නනනේ…. නනනේ…. නානා…. නානා….

රතු නුවන් පෙති නෙතු වියන් යට….
හඬා වැලපෙන කොකිලාවී….
වසා රතදර සුසුම් තවරා….
ඔබේ සුවඳට මත් වෙලා මම….
ඔහේ හිටියා සම වැදී මෙමා….
ඔහේ හිටියා නෙතට නෙතු යොමා….

ඔහේ හිටියා සමවැදී…
වින්දනය ලැබුවා…. මන්මත්ව හිටියා….
වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම් මන්මත්ව හිටියා….

රතු නුවන් පෙති නෙතු වියන් යට….
හඬා වැලපෙන කොකිලාවී….
වසා රතදර සුසුම් තවරා….
ඔබේ සුවඳට මත් වෙලා මම….
ඔහේ හිටියා සම වැදී මෙමා….
ඔහේ හිටියා නෙතට නෙතු යොමා….

ඇඟිලි තුඩු මගේ ඔබේ කම්මුල්….
මතින් පැහැපත් රෝස පාටින්….
දෙකන් පෙති මත උණුසුමක් වී
හඬින් අවදිව කොකිලාවී
වින්දනය ලැබුවා…. මන්මත්ව හිටියා
වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම් මන්මත්ව හිටියා….

නා නනනේ… නනනේ…. නා නා…. නේ නා නා…..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply