A charming and nostalgic 2007 melodic pop classic by Malith Perera celebrating sweet romance and tender devotion.
Song Lyrics
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ.. ඔබ නවතිනවා…
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ.. ඔබ නවතිනවා…
දඟ නොකරන්නම්..සනසන්නම්..
ළමැදේ..ඔබ සතපන්නම්..
ඔබ මා..ළඟ ඉන්නවනම් රත්තරනේ..
මං හරි ආදරෙයි..එහෙනම්..
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ..ඔබ නවතිනවා…
පින් බිංදුවක් ගෙනල්ලා..
මුතු කොට්ටයක් සදාලා..
සත්තයි ආදරේ..කියා..
සුවසේ..සිරි යහනේ , මා සතපනවා..
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ..ඔබ නවතිනවා…
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ..ඔබ නවතිනවා…
Song Information
Song Title: Rathu Mal Gaume (රතු මල් ගවුමේ)
Artist: Malith Perera
Lyrics: Upul Shantha Sannasgala
Music: Ranga Dasanayake
Genre: Melodic Pop / Romantic Ballad
Language: Sinhala
Release Year: 2007
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Rathu Mal Gaume” is a beloved and melodious 2007 track performed by Malith Perera. Featuring poetic lyrics by Upul Shantha Sannasgala and rich musical composition by Ranga Dasanayake, the song captures the innocent and playful charm of young love and deep affection.
Song Meaning
The song centers on a romantic daydream where the narrator envisions his beloved wrapped in a red floral dress (“rathu mal gaume dawatila”), guided gently by the breeze. Upul Shantha Sannasgala’s lyrics paint a picture of warmth, comfort, and unwavering devotion, expressing a deep desire to cherish, protect, and keep the partner close within the boundaries of a shared dream world.
Frequently Asked Questions (FAQ)
What is the core mood of “Rathu Mal Gaume”?
The core mood is sweet, nostalgic, deeply affectionate, and filled with romantic warmth.
How does the lyricist portray the imagery of the beloved?
The beloved is vividly pictured wearing a red floral dress, becoming the focal point of the narrator’s dreams and loving devotion.
Who are the creative minds behind the track?
The song features vocals by Malith Perera, lyrics written by renowned author Upul Shantha Sannasgala, and music composed by Ranga Dasanayake.