සුළඟ නවත්තන ඈ | Sulanga Nawathinna Ae by Adithya Weliwatta [2020]

Sinhala song lyrics with music notes illustration

සුළඟ නවත්තන

හෙමි හෙමිහිට මල් වැහි වස්සන
හුමාල හිත යලි හරි ගස්සන
බගවත් ප්‍රේමයේ ඉපදුන
කුමරා

එක්ටැම් කුලුනක

සිරගතකල නොහැකි හදවතක
දඩුවම් කල නොහැකි වරදකට
බලවත් ප්‍රේමය ගෙන එන

චිත්‍රා

සන්සුන් ගමනින
සද පායන සද
කවුලුවෙන් වින්දා
අනිමිසය වැඩුවා

අනගි කුමර පා රිදෙනවද
ජීවිතය දැන් වෙහෙසයි ද

බැදීමක් හන්දා

සුළඟ නවත්තන

හෙමි හෙමිහිට මල් වැහි වස්සන
හුමාල හිත යලි හරි ගස්සන
බගවත් ප්‍රේමයේ ඉපදුන
කුමරා

හිත හිරිවට්ටන මේ
අරුත උපන් හිත
මට අයිති නැතුවා
අයිතියට පිදුවා

මාව මට නැතිකර දැම්ම
මේ දැනෙන්නේ ප්‍රේමය ද
නොදනිමී දෝසා

Leave a Reply