සිතට සෙත් | Sithata Seth by Sanka Edirisinghe & Sunil Edirisinghe [2020]

Sinhala song lyrics with music notes illustration

සිතට සෙත්
මේ ඇයි යසසින්
සිත් පිනවන්නට

එකම මගෙක
ආලයමැයි සිතෙනා

තුරුනු වියේ මුල්
සියලු දෙනා
එමග ගොසින්
වැරදී දිවිපෙත
යසස නම් සිහිනෙකැයි
සිතනා

යසස් සොයා ගිය
මං දිවි අදුලක තුලදී
සිරවී ඇත්තේ අද මොක්මැයි
සිතෙනා
සිතෙනා

යදෙමෙන් බැදි ඒ
තුරුණු වියේ සිත්
මායා ලෝකෙක සිරවී

නිදොස් විය නොහැක්කේමැයි
සිතනා
සිතනා

සිතට සෙත්
මේ ඇයි යසසින්
සිත් පිනවන්නට

එකම මගෙක
ආලයමැයි සිතෙනා

තුරුනු වියේ මුල්
සියලු දෙනා
එමග ගොසින්
වැරදී දිවිපෙත
යසස නම් සිහිනෙකැයි
සිතනා

සසර ගමනට
සවිය වඩවනා
සසර ගමනට
දුරත් සපයනා

සසර ගමනට
සවිය වඩවනා
සසර ගමනට
දුරත් සපයනා

Leave a Reply