තනි වෙන්නට | Thani Wennata by Victor Rathnayaka

තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ
සුවඳ මා ලගින්

තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ
සුවඳ මා ලගින්

සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදෝ
සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදෝ

අළුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ

තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ
සුවඳ මා ලගින්

මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ

සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොයි වේදෝ

තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ
සුවඳ මා ලගින්

Leave a Reply