පාවේ වලා | Pawe Wala by Victor Rathnayaka

Sinhala song lyrics with music notes illustration

පාවේ වලා – ඈත කඳු බලා
පෑ ආදරේ අමා – මා හද මවා
මා හද මවා – මා හද මවා

පාවේ වලා – ඈත කඳු බලා
පෑ ආදරේ අමා – මා හද මවා
මා හද මවා – මා හද මවා

කඳුලැල්ලෙන් හසරැල්ලෙන් – සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ – මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ – සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ – පහන් පෙම දිලේ

පාවේ වලා – ඈත කඳු බලා
පෑ ආදරේ අමා – මා හද මවා
මා හද මවා – මා හද මවා

හාදව පෙම් බැන්ද රුවින් – පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ – දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා – තුටින් පිරි ලොවේ
සහන් එලි නැගේ – පහන් පෙම දිලේ

පාවේ වලා – ඈත කඳු බලා
පෑ ආදරේ අමා – මා හද මවා
මා හද මවා – මා හද මවා

Written by Meegoda Wilson

pawe wala lyrics , pawe wala song lyrics , pawe wala chords

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply