මා නර්තනා | Ma Narthana by Bhashi Devanga ft. Yashora Abeydeera

Sinhala song lyrics with music notes illustration

මේ සාදයේ පාළු රාගී පැයේ
මුලා හීනයේ ගීත මායා ස්වරේ
නෑසී නොයේ ගුවනේ
ම’හදේ නාද දේ..

රගමී රංගනේ
වැයෙනා තාලයේ විදිනා මේ ස්වරේ
හිත සැනසේවි දැවෙනා
ඉතින් මා ගතින් රාග
හැගුමෙන් නැළැවෙනා
සෘංගාර මධුලෝල
රගදේවි මා නර්තනා

රගදේවි මා නර්තනා
රගදේවි මා නර්තනා

මත් වූ නුරා ගිනි ඇවිලේ සුසුම් හා
දැවටී මා වෙලා
නේත්‍රා පුරා රස
ආශාව පාරා
ආවා ද මා සොයා

රගමී රංගනේ
වැයෙනා තාලයේ විදිනා මේ ස්වරේ
හිත සැනසේවි දැවෙනා
ඉතින් මා ගතින් රාග
හැගුමෙන් නැළැවෙනා
සෘංගාර මධුලෝල
රගදේවි මා නර්තනා

රගදේවි මා නර්තනා
රගදේවි මා නර්තනා

රගමී රංගනේ
වැයෙනා තාලයේ විදිනා මේ ස්වරේ
හිත සැනසේවි දැවෙනා
ඉතින් මා ගතින් රාග
හැගුමෙන් නැළැවෙනා
සෘංගාර මධුලෝල
රගදේවි මා නර්තනා

රගදේවි මා නර්තනා
රගදේවි මා නර්තනා
රගදේවි මා නර්තනා
රගදේවි මා නර්තනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply