යක්බෙරේ හඬ | Yakbere Handa by Viraj Bathiya [2020]

ඇති කැහෙනා
යක්බෙරේ හඬ

නෑ යකුන් පුදනාවෙලේ
පුළුටු සුවදක් පැතිර එන්නේ
ගම්මානේ ගොම්මං වෙලේ
ගම්මානේ ගොම්මං වෙලේ

සොදුර් දසුනක් මවාගෙන ආ
යක්ෂයට නුඹ පෙම් කලේ

මගේ සොදුරිය වශී කරගෙන
ජප කලා මන්තර බලේ

නෙතින් නෙත
හමුවුනා
සිනාමල් විසිරුනා

ආදරය රූ සපුව
සදාකාලික වුනා

අසනිය මල් විසිරි
මල් වියනාක් වියලුනා
මාවතාක් නොමැති වූ
අහස් කුස

හිමිවුනා
හිමිවුනා
හිමිවුනා

සසරේ අපි පෙම් බැන්දා
දෙකොන විලාකුව
ඇවිලුනා

හුදෙකලා ලොව තනිවුනා
රතු මලක් සුපිපුනා

අසනිය මල් විසිරි
මල් වියනක්
වියැලුනා

මාවතක් නොමැති වූ
අහස්කුස

හිමිවුනා
හිමිවුනා
හිමිවුනා

Leave a Reply