දුඹුරු ළමිස්සී | Duburu Lamissi by Roony

Sinhala song lyrics with music notes illustration

සංතාප තැවුල්නම්

මං වින්දා ජීවිතේ
පින්තාරු හාදකම්
තනිකළා ආදරේ
හැන්දෑව ඉඩෝරේ

ගිලිහුණා කඳුළකින්
ගිම්හාන කවුළුවෙන්
ඉගිලූනා ඔබ මගෙන්

එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

තරු රෑක ගිමන්හල්
තනිකමේ වරු ගණන්

උඳුරන්න බැරී තරම්
ආදරේ මහමෙරක්

හැමදාම හඩන ඇස්
පේවෙලා නුඹෙ නමින්

හදවතේ ගැඹුරු තැන්
මියැදේවි තත්පරෙන්

එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී

නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

කවිකාර මතකයන්
නොදොඩාවි හෙට ඉඳන්

තනි පාළු අඳුරකින්
නවතින්න මට වරම්
ඉඳුරාම වෙනස්කම්
ඉවසන්න හුරු කරන්
නොකියාම ඡීවිතෙන්
බොඳවුණා නුඹෙ සුසුම්

එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

සංතාප තැවුල්නම්

මං වින්දා ජීවිතේ

පින්තාරු හාදකම්
තනිකළා ආදරේ
හැන්දෑව ඉඩෝරේ

ගිලිහුණා කඳුළකින්
ගිම්හාන කවුළුවෙන්
ඉගිලූනා ඔබ මගෙන්

එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී

නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී

මගේ දුඹුරු ළමිස්සී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply