පෙරවදනක් / Perawadanak – SANUKA

Sinhala song lyrics with music notes illustration

පෙරවදනක් වී…

මගේ කතාවට

පටුන ලියන්නට…හීන එවා…

පිටුවෙන් පිටුවට

ගෙතූ කතාවට

හිස් පිටුවක් ඉඩ තබා ගියා…
අරුත බිදී… ගිය

අන්දරයක රස

කිමැයි කියා…

නොදැනෙන හින්දා…

තවත් තියෙනවා….

හිතේ… පොතේ… ඉඩ

මෙතෙක් ලියූ…

කිවිදියම පතා…
පැතූ කතාවේ…

නිමක් දකින්නට…

උපන් බවේ පින මදි හින්දා…

බලා හිදිමි මතු බවයක හෝ…

පසුවදන ලියන්නට…

එතැයි කියා…
පෙරවදනක් වී…

මගේ කතාවට

පටුන ලියන්නට…හීන එවා…

පිටුවෙන් පිටුවට

ගෙතූ කතාවට

හිස් පිටුවක් ඉඩ තබා ගියා…

Official Music Video:

** All credits goes to the original artists **

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

One thought on “පෙරවදනක් / Perawadanak – SANUKA”

Leave a Reply