දේවතාවී නුඹ මගේ කාර බාරි
කිම වුනේ වදක බාරි
කිම වුනේ වදක බාරි
මට නොවී දාස බාරි
මට නොවී දාස බාරි
දේවතාවී නුඹ මගේ කාර බාරි
මිණි නොබැදි දොරම විවරයි
හිරු ගලේ දෙපා දෙව්වත්
හිරු ගලේ දෙපා දෙව්වත්
ඔය කිලුට පැලට අපුලයි
මල් පහන් පැලද අඳුරුයි
දෙවියන්ට වුණත් නොපෙනෙයි
දේවදේවතාවී නුඹ මගේ කාර බාරි
කිම වුනේ වදක බාරි
කිම වුනේ වදක බාරි
මට නොවී දාස බාරි
මට නොවී දාස බාරි
දේවතාවී නුඹ මගේ කාර බාරිතාවී නුඹ ….
මල් සුවඳ අරන් ආවත්
පිණි පැදුරෙ සුවය නොදැනෙයි
මල් සුවඳ අරන් ආවත්
පිණි පැදුරෙ සුවය නොදැනෙයි
පා සළඹ උනා තියපන්
මගෙ නොවෙන පැටව් ඇහැරෙයි
සංසාරෙ නුඹට දුරමයි
දේවතාවී නුඹ මගේ කාර බාරි
කිම වුනේ වදක බාරි
කිම වුනේ වදක බාරි
මට නොවී දාස බාරි
මට නොවී දාස බාරි
දේවතාවී නුඹ මගේ කාර බාරි