යන්නම් මතකෙන් | Yannam Mathaken by Ridma Weerawardena [2021]

සරා සදේ ලියා
මාගේ හීනේ

හදේ රැදී මා
ඒ ආදරේ මේ යාමයේ
යන්නම් මතකෙන් හැබැහින්
ආදරෙන්
යන්නම් මතකෙන් ආදරෙන්

තරුපායා තිබුනත් ‍රෑ
අහස පාලුවට ගිහින්
නුඹත් යන්න ගිහින් වත් දෝ
අමාවක වගේ

සදේ අහපන්
මේ රෑ යාමේ මාගේ අන්දරේ
සදේ සදේ නුඹ කොහිදයි කියපන්
මේ රෑ යාමේ මා තනියෙන් උන්නේ

සරා සදේ ලියා
මාගේ හීනේ

හදේ රැදී මා
ඒ ආදරේ මේ යාමයේ
යන්නම් මතකෙන් හැබැහින්
ආදරෙන්
යන්නම් මතකෙන් ආදරෙන්

සදේ ඉදපං
තව වරුවක්
ඇවිදින් ලගින්
සදේ සදේ නුඹ කොයිබද කියපං
මේ රෑ යාමේ මා තනියෙන් මේ ඉවුරේ

යන්නම් මතකෙන්

Leave a Reply