පුතුනේ පුතුනේ නූපන් පුතුනේ
මගේ ලොවට නූපන් පුතුනේ
පමා නොවී එනු පුතුනේ
මවක් වෙන්න මට වරම් අරන්
හනික වරෙන් පුතුනේ
හනික වරෙන් පුතුනේ
පාළුව තනිකම රජ කරනා ගෙයි
පාළු මකන්නයි මගේ පුතු එන්නේ
හනික වරෙන් පුතුනේ
හනික වරෙන් පුතුනේ
මවක් වෙන්න මට වරම් අරන්
හනික වරෙන් පුතුනේ
හනික වරෙන් පුතුනේ
පුතුනේ පුතුනේ නූපන් පුතුනේ
මගේ ලොවට නූපන් පුතුනේ
පමා නොවී එනු පුතුනේ
මවක් වෙන්න මට වරම් අරන්
හනික වරෙන් පුතුනේ
හනික වරෙන් පුතුනේ
අපේ ලොවේ අපි රජ කරවන්නයි
මගේ රජ කුමරුට එන්න කියන්නේ
හනික වරෙන් පුතුනේ
හනික වරෙන් පුතුනේ
පියෙක් වෙන්න ඔහු පුරන පෙරුම්
මසිත දවයි නිතිනේ
මසිත දවයි නිතිනේ
අරිරරිරෝ…
අරිරරිරෝ