මගේ සෝ සුසුම් | Mage So Susum by Rahal Alwis [2017]

මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා
මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා
කෙසේදෝ කියම් ඉන්නෙ මා තනිවෙලා
කඳුළු මා නෙත් අගින් වැටෙනවා
වැටෙනවා

බැඳුනත් අාලෙන් ඔබ හා මා
සැඟවී ගියා සැඟවී ගියා
එක මෝසම් වැස්සෙන් නුඹ
සැඟවී ගියා නුඹ අායේ එන්නෙ නැතිදෝ තුරුලට මාගේ

මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා
කෙසේදෝ කියම් ඉන්නෙ මා තනිවෙලා
කඳුළු මා නෙත් අගින් වැටෙනවා
වැටෙනවා

පැතූ ඒ පැතුම් මාගේ මීදුමෙන් වැසී අහසේ බොඳවී ගියා නොපෙනී
පැතූ ඒ පැතුම් මාගේ මීදුමෙන් වැසී අහසේ බොඳවී ගියා නොපෙනී
එපා යන්න හැරදා කෙසේ ඉන්නෙ මා ඉතින්
හැම හුස්මක් පුරා මගේ හිත නුඹ ගැන මුමුණනවා

මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා
කෙසේදෝ කියම් ඉන්නෙ මා තනිවෙලා
කඳුළු මා නෙත් අගින් වැටෙනවා
වැටෙනවා

Leave a Reply