ඇමක් | Amak by Costa [2021]

Sinhala song lyrics with music notes illustration

හිත ගිය තැන මාළිගාව
මගේ හිත තමා මාළිගාව
බෙල්ලේ දැම්මා මගේ මාලෙ ගාව
ඇත්තෙත් නෑ අපේ ආලේ තාම
මගේ සාලේ තාම
කාල රෑ

කොස්තාමාලේ සින්දු රෑ
බෝතල් බාග නෑ
සූස්තු දුමෙන් පාවි රෑ
ගෝස්ති පිටින් අද පාටි රෑ

දේශපාලනය බං
ලොකු ඇමක් හොයන
මිනිස්සු අපි කන්නට
පොඩි ඇමක් හොයනවා
මිනිස්සු තාම බන වලින් අපි
අමතන්නේ
ගලහා ඉන්නෙ අද මල
පවසන්නම්

අපේ ජීවිතේ ඇයී ඕනේ පවක්
මගේ කෙල්ල කීවට
අම්මා දැම්මේ නමක්
කොල්ල ඉහ්ටින් ෆේමස්
ආවෙ පොඩි ගමක්
පල ඇති රුකටම ගැහුවේ තොපි ගලක්

කන්නේ අපි අල
තව ටික කාලෙකින් කැපෙන්නේ අපේ වල
සැපේ අද මම
අමතක කරමුද අද කාගේ හරි කන
කියයි තොපි බන
කැරි වැඩ කරලාම දෙන්නේ තොපි රන
අපේ කොල්ලෝ පණ

අයියා මල්ලීට
මල්ලී අයියට
ඇත්ත කියපු අපෙ රන්ජා ඇතුලට
සීනි දාපු වැඩි තේක හනිකට
හාල් කෑලි වගේ කෙල්ලෝ එළියට

බාල බඩු ඕනේ නෑනේ
එස්ලෝන් තියෙද්දී
අපි ඔඩෙල් ඇන්දේ නෑනේ
බාටා තියෙද්දී

සින්දු මාර ඩෝප්
ලයිෆ් ඕල්සෝ
බීලා පදමට
ප්‍රශ්න පෝස්පෝන්ඩ්
නැට්ට කේස් ඩෝ
බොරුව පේලේස් ඩෝ
ගැහුවේ වයිට්‍රම්
ගේම ක්ලෝස්ඩෝ

හිත ගිය තැන මාළිගාව
මගේ හිත තමා මාළිගාව
බෙල්ලේ දැම්මා මගේ මාලෙ ගාව
ඇත්තෙත් නෑ අපේ ආලේ තාම
මගේ සාලේ තාම
කාල රෑ

කොස්තාමාලේ සින්දු රෑ
බෝතල් බාග නෑ
සූස්තු දුමෙන් පාවි රෑ
ගෝස්ති පිටින් අද පාටි රෑ

දේශපාලනය බං
ලොකු ඇමක් හොයන
මිනිස්සු අපි කන්නට
පොඩි ඇමක් හොයනවා
මිනිස්සු තාම බන වලින් අපි
අමතන්නේ
ගලහා ඉන්නෙ අද මල
පවසන්නම්

ඇයි බං බොරු
හම්බුන චාන්ස් එකෙන් යන්නැත්තේ
උඹ බං රට
ලීගල් කරා කිව්වා පේපැල්
දැන් උන් බාගෙට කට
හැමදාම බ්‍රෝ එකම බනේ
ආවත් කොයි කවුරුත් පුටුවට
ප්‍රොමිස් වෙච්ච දේ කරගන්න බැරි වෙද්දී
ජාති වාදි හුට පට
කපපං කොන පාස් වෙයං අට

ඇට්ලීස්ට් ලීගල් කරපං කොල
අදින්න නොව වවන්න තව
එක්ස්පෝර්ට් කරපං කැනඩාවට

සද නාවත් කමක් නැතේ
රත්තරං පුතේ
අරං දියං ගල් කාලක්
හිරු නාවත් කමක් නැතේ පුතේ
අරං දියං මල් පාරක්
ඕනෙ දුකක් ඉහිලිය හැකි මිනිසුන් ජීවත් වන ලංකාව
අව්කාශ්ටේ වවලා අපි එක්ස්පෝර්ට් කරමු කංසා හේ

හිත ගිය තැන මාළිගාව
මගේ හිත තමා මාළිගාව
බෙල්ලේ දැම්මා මගේ මාලෙ ගාව
ඇත්තෙත් නෑ අපේ ආලේ තාම
මගේ සාලේ තාම
කාල රෑ

කොස්තාමාලේ සින්දු රෑ
බෝතල් බාග නෑ
සූස්තු දුමෙන් පාවි රෑ
ගෝස්ති පිටින් අද පාටි රෑ

දේශපාලනය බං
ලොකු ඇමක් හොයන
මිනිස්සු අපි කන්නට
පොඩි ඇමක් හොයනවා
මිනිස්සු තාම බන වලින් අපි
අමතන්නේ
ගලහා ඉන්නෙ අද මල
පවසන්නම්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply