අද තනියෙන් මා | Ada Thaniyen Ma by Shihan Mihiranga

Sinhala song lyrics with music notes illustration

අද තනියෙන් මා හඬන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලඟින් මා සිතින්
ඔබ ගියා කියා

පාලුව වී අද මගේ හඬවන් නෑ ජීවිතේ
පාලුව වී අද මගේ හඬවන් නෑ ජීවිතේ
ඔබ දන්නෑ
අද මා ඔබේ නමින් තනි වෙන්නෑ

අද තනියෙන් මා හඬන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලඟින් මා සිතින්
ඔබ ගියා කියා

සිත හැඟුමන් වේදනා මට නොකියා පාවුනා
සිත හැඟුමන් වේදනා මට නොකියා පාවුනා
ඔබ නෑතිදා
මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා

අද තනියෙන් මා හඬන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලඟින් මා සිතින්
ඔබ ගියා කියා

තරු නෙතු කී ඒ කතා අද රහසේ සැඟවිලා
තරු නෙතු කී ඒ කතා අද රහසේ සැඟවිලා
ඔබ ගිය දා
මා හඬවා මට නොකියා මා දමා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply