පිපි මල් දෙකක් | Pipi Mal Dekak by Chandana Liyanarachchi

පිපි මල් දෙකක් ලෙසින් බැදුනා අපේ සෙනේ
ගිලිහී වැටී තියේ නොසිතා අකාලයේ
ඈත පා වෙලා සුසුම් වැල් ගලා
ලතවේවී දෙදෙනා මෙසේ…

පිපි මල් දෙකක් ලෙසින් බැදුනා අපේ සෙනේ
ගිලිහී වැටී තියේ නොසිතා අකාලයේ
ඈත පා වෙලා සුසුම් වැල් ගලා
ලතවේවී දෙදෙනා මෙසේ..

අද මා රිදේවී කුලුදුල් නිසා
නුහුරුයි ඔබේ මේ රිදවුම් කතා
ඇයි මා මෙසේ කදුලක් උනේ
මෙය වේද ප්‍රේමාදරේ

පිපි මල් දෙකක් ලෙසින් බැදුනා අපේ සෙනේ
ගිලිහී වැටී තියේ නොසිතා අකාලයේ
ඈත පා වෙලා සුසුම් වැල් ගලා
ලතවේවී දෙදෙනා මෙසේ..

ගිය දේ ගියාවේ මුමුනයි යලී
පෙර සේ හිදිම් පැනයක් නැගී
කොහෙදෝ ඔබේ පිවිතුරු චේතනා
වැලලීද නටබුන් ලෙසේ

පිපි මල් දෙකක් ලෙසින් බැදුනා අපේ සෙනේ
ගිලිහී වැටී තියේ නොසිතා අකාලයේ
ඈත පා වෙලා සුසුම් වැල් ගලා
ලතවේවී දෙදෙනා මෙසේ..

Leave a Reply