ලස්සනයි හොද නරක | Lassanai Hoda Naraka by Maliya [2021]

Sinhala song lyrics with music notes illustration

Philosophical drill track exploring the necessary balance of good and evil in street life.

Song Lyrics

Verse 1

නරක විතරක් වැඩක් නෑ
එතකොට ප්‍රශ්න වැලයි

හොඳ විතරක් තියා ගත්තම
එන්නෙ එලුවා උඩට තමයි

දෙකම එකතු වුනොත් කැතයි
හැබැයි again ලස්සනයි

ටිකක් හොඳයි ටිකක් නරකයි
එතකොට ලස්සනයි

හොඳයි නරකයි එකට තියනකොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි…//

Verse 2

පත්තු කරගෙන පුෂ්ප මකරන්ද මම
හිටියට වඩා උඩින් සමනල කන්ද

මගේ Brother අර soldiers like ද කැලනි ගඟ
උඩ ඉඳන් ගලා ගෙන බහින්නේ පොලොවට

මගේ brother i knowing කොලඹ කොල්ලෝ
හොඳටම දඟ

දන්නේ නෑ පද ගලවන්නේ නෑ දත
මගේ brother official වසා හිර වල

කඩාගෙන ඉන්න බෝතල්
අඩෝ ඔතාගෙන මල්ල

තාම ජීවත් වුනේ ටිකයි
දැනගත්ත දේවල් ගොඩයි

ඒකෙන් සමහරක් දේවල් හරිම නීරසයි
පසුතැවෙන්නේ නැත්තේ හින්දා

ඕන #කක් ලොවේ සැපයි
රෑ වෙන්න වෙන්න කොලඹම විස්සාරනයි

උඹලගේ පෙනහලු කලුයි සංසාරේ පින්බරයි
මම හිතාගත්තම කොලඹයි බෝඩරේ විතරමයි

මම හිතාගත්තා මයිකොයි
උඹල ඔක්කොම ටික අන්ධයි

මම කියන ඒවයි බයින් නැති අගුනයි
උඹලා ඔක්කොම ටික එකයි

මම ඇවිදින්නේ ආයෙත් ඩෝන් ගිහින් නෑ වගේ
තාම දැනෙන්නේ රටේ තියන රස්තියාදු ආදරේ

රස්තියාදු ආදරේ වගේ මහා සාගරේ
තාම ඉන්නේ එකට bro තාම ඉන්නේ බෝඩරේ

මැරුනු දවසට වන්වේ ටිකට් යන්නේ අපායට
තව්තිසා වීසා රිචඩ් ඇප්ලයි කරා මල්ලි යට යම

රජ්ජුරුවන්ගේ mail man hed of the යමපල්ලන්ට
පව් ගෙවන්න දුක් විඳින්න නෙවේ
මම යන්නේ වැඩට

මම පෙරලා ගත්තේ බාල්දි
දන්නේ නැති කමට

ඉස්සර පෙරලා ගත්ත නාඩි
තව ගන්නේ නෑ ලඟට

කොල්ලෝ කරලා ගත්ත චූ
බන්ඩියෝ දානවා වැඩ අපිට

මම කෙලව ගන්නේ බොක්ක
දීලා ලොස් නැතුව ඇමට

අපේ ලොවෙන් හද දෙන්න
යාලුවෝ කරන්නේ profo ගැන

පිටිපස්සේ අඳුරු හස්ත නෑ
අඩෝ lead කරන්න කොල්ලට

Control කරන්න use කරන්න
හිතන උනුත් සුම්මා

අපි අදින්නේ chess දාන්නේ මේ
මගේ ඊලඟ move එක උඹලට හිතාගන්න බෑ

කුරුල්ලෝ වගේ ඉන්නේ සදා බිමට බහින් නෑ
බැස්සත් වැඩිය ඉන්නේ නෑ

අපිත් එක්ක කාලා හිඳින් වරදින්නේත් නෑ
බොක්ක දීලා ඉන්නවනම් අතාරින්නේ නෑ

$රි වැඩක් කලොත් දුවලා ඇවිත් ඇරලා යන්නේ නෑ
අමතක කරන්නේත් නෑ අමතක කරන්නත් බෑ

ඇරලා දුවන එක මූලික කරගන්නෙත් නෑ
හැබැයි ඇරලා ගියොත් පාරවලුත් නෑ උඹත් නෑ

හොඳයි නරකයි එකට තියනකොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි…//

Verse 3

කට ඇරියම අඩෝ ගම් හතක් වෙනවා පාලු
*Naalu ru thaduwa solla we ningl ella madu
*Ethaka kodu,

පලියක් ගන්නේ උඹලට තමයි පාඩූ
සයිල දැම්මොත් කොලඹ එවුන් කරයි අරියාදු

Are graduate from the university of රස්තියාදු
Master of ගැන physics කවදා වෙන්නෑ මස්ත බාල්දු

ලස්සන හොඳ නරක ඔක්කොම එකට තියන්න යාලු
ගස්සන් නැතුව අත් දෙක අරගෙන පාඩුවේ කියන්න

සාදූ… පාඩුවේ කියන්න සාදූ..
*Singm mork kadu මලියා

වයිරස් එකක් පිනට යන්න වෙන්නේ කන්දකාඩු
*Rendu, munru, nalu උඹලා කෙසෙල් කොටන් පාලූ

ගියා මචන් ගාලු සීම් වීඩු මාවිල්ලාරු
උඹලා ගජුවත්ත එක්සත් අපි මේජර් ලීග්

කාගන්න please ගලවගන්න බෑ ඩෝ
කරලා වගේ ලීස්

ලිස්සනවා ඕන ගැටේකින් ඩෝ කරලා වගේ ග්‍රීස්
කප් එක්ක උස්සලා යන්න ආවේ

ලොවෙත් වෙන්නෑ නොමිනිස්
මොන අයියා ඉස්සරහට ආවත්

කපලා දානවා වගේ චීස්
මලියා වන්ඩිය නග්ග ගන්නේ

ආවොත් තියන ගානට සීට්ස්
කොලඹ කෙල්ලෝ පාරේ යද්දි මට මතක් වෙන්නේ

Please
මම contrebutes සීට්ස් හැමදාම love and pies

හොඳයි නරකයි එකට තියනකොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි…//

Song Information

Song Title: Lassanai Hoda Naraka (ලස්සනයි හොද නරක)
Artist: Maliya
Lyrics: Maliya
Genre: Sinhala Drill / Street Rap
Language: Sinhala
Release Year: 2021


Song Summary

“Lassanai Hoda Naraka” is a thought-provoking 2021 drill track that explores the duality of human nature through the lens of street life. The mood is gritty, confident, and semi-philosophical, portraying a narrator who has graduated from the “University of Rasthiyadu” (Street University). It depicts a world where being “too good” makes you a victim, while being “too bad” creates endless trouble—concluding that the most beautiful and effective way to live is to balance both extremes.

Song Meaning

The song functions as a street manifesto for finding balance in a chaotic urban environment. The title “Lassanai Hoda Naraka” (Good and Bad are Beautiful Together) suggests that a person’s flaws and virtues combined create their unique strength. Themes of loyalty, street justice, and existentialism are central; Maliya analyzes his surroundings in Colombo, acknowledging the “darkness” of his lungs and his world while remaining proud of the “Rasthiyadu Love” he shares with his brothers. By using metaphors like a “Chess move” and claiming he is “going to hell for work, not to suffer,” the artist positions himself as a strategist who has mastered the rules of his environment. The track captures the essence of a hardened identity that values “straight talk” and warns that while they don’t look for trouble, those who betray them will find “no more roads to run.”

Frequently Asked Questions (FAQ)

What is the core philosophy behind “Lassanai Hoda Naraka”?
The song argues that absolute goodness is vulnerable and absolute badness is problematic; therefore, a mix of both is necessary to navigate the complexities of street life successfully.

What does the “University of Rasthiyadu” refer to?
It is a metaphorical term for the knowledge and life lessons gained through street experience rather than formal education, which the artist values as his primary source of wisdom.

How does the artist describe his relationship with his “brothers”?
He emphasizes deep loyalty, stating that if a friend gives their “heart” (bokka), he will never abandon them, but warns against betrayal.

What is the significance of the “Hell” (Apaya) reference in the song?
The narrator humorously suggests that he is so familiar with the darker side of life that even if he goes to hell, he’ll be there as a “worker” or someone in authority, rather than a victim.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply