දේස දීපංකර
පේන තෙක්මානයේ
වාලුකාවේ දැවී
කාසි හොයනා ලදේ

පුංචි පැටවුන් නුබේ
නැද්ද සිහිපත් වුනේ
උන්ට උඹමයි අගේ
කාසි පොදි නම් නොවේ

සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ
සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ

රෑට තුරුලේ ඔබේ
නින්ද ගිය හා පැටව්
මට බයේ හැංගිලා
නිදිවර සුලුමොහොතකින්
පොඩි අවුන් ගේයි දමා
උන්ගේ අපත් මෙදා
මහමෙරේ කිමිදිලා
උන්ට අතවර කලා

සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ
සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ

written by Chandrasena Thalangama

Leave a Reply