සයනේ | Sayane by Hirushi ft. Pasan Liyanage [2021]

Sinhala song lyrics with music notes illustration

නොයිදුල් සිතුවිලි
තවමත් ඉදහිට යනෙනවා
ආලෙන් මියැලුනු ලය ආලෙන් වියැලුනා

නොයිදුල් සිතුවිලි
තවමත් ඉදහිට යනෙනවා
ආලෙන් මියැලුනු ලය ආලෙන් වියැලුනා

හද ආයෙත් ගත නොවන
වග දෑස සායම් කලා
මදු තිර අතරේ මියැදුනු මා
නොදැනීම මිහිදන් වෙලා

මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදුනේ
අවසානයේ මදු සයනයේ රළුවුනේ

මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදුනේ
අවසානයේ මදු සයනයේ රළුවුනේ

පැහැදුල් හැගුමන් මා තුල දැනෙනවා
එනමුදු ඒ මා නොව බව හැගෙනවා
පැහැදුල් හැගුමන් මා තුල දැනෙනවා
එනමුදු ඒ මා නොව බව හැගෙනවා

හද ආයෙත් ගත නොවන
වග දෑස සායම් කලා
මදු තිර අතරේ මියැදුනු මා
නොදැනීම මිහිදන් වෙලා

මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදුනේ
අවසානයේ මදු සයනයේ රළුවුනේ

මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදුනේ
අවසානයේ මදු සයනයේ රළුවුනේ

මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදුනේ
අවසානයේ මදු සයනයේ රළුවුනේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply