ආදරේ මහා | Adare Maha (Peli Peli) by Rukman Asitha

Sinhala song lyrics with music notes illustration

ආදරේ මහා සුන්දරයි කියා පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
රෑ තාරකා ආවා ගියා ඒ වාගේ නෑ නේද මේ අංගනා
පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා

රූප රාජිණියන් වාගේ නෑ ගජ ලීලාවෙන් අවේ නෑ
රූප රාජිණියන් වාගේ නෑ ගජ ලීලාවෙන් අවේ නෑ
ඩිංගක් අහන් ඉන්න රහසක් කියන්නම්ද
මං ආදරේ තරම්
රෑන රෑන මාල ගිරව් ජෝඩු වී ගියේ
ප්‍රේමනීය තෝඩු මාල මා ලඟත් තියේ
ආදරේ මහා සුන්දරයි කියා පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා

දේව දුතිකාවක් ආවා සේ අරන් මදහසින් වාසනා
දේව දුතිකාවක් ආවා සේ අරන් මදහසින් වාසනා
ආයේ නොයන් එන්න මාගේ ලඟින් ඉන්න
මුමුනන්න මට ආදරේ ඈත ඈත පාර දිගට ජීවීතේ පුරා
රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා

ආදරේ මහා සුන්දරයි කියා
ඈත ඈත පාර දිගට ජීවීතේ පුරා
රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා

written by Saman Chandranath Weerasinghe

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply