හුදකලාවී නින්නාදයේ කකියනා සිත
වසන් කරවූ පින්සාර දෙව්දු ඒ ඔබමය
කළුවර අහසට පෑයු මේ සරා සද
දෙව්ලියේ සැමදා නුඹයි මගේ ළදේ..
නෙත්සර ඔබ මා දැහැනින් නිම්නව බැදිලා
සරාසදක් සේ දෙව් දූ පායාලා
සිත්‍තම්දෝ මේ දෙකොපුල් පුරාම මැවිලා
ගෙත්තම් කරවන් ප්‍රේමයේ අපේ ප්‍රාර්ථනා
නෙත්සර ඔබ මා දැහැනින් නිම්නව බැදිලා
සරාසදක් සේ දෙව් දූ පායාලා
සිත්‍තම්දෝ මේ දෙකොපුල් පුරාම මැවිලා
ගෙත්තම් කරවන් ප්‍රේමයේ අපේ ප්‍රාර්ථනා
නුරාවී හැගුමින් තුන්යම මා මත් කරන
දිවිමගෙහි ආදර පෙම් කතා වස්සවන
මා හදෙහි සදකැන් වැසි මාගේ දෙව්දුව
නුඹමය සැමදා මා හද ඒ උපන් ප්‍රියේ
නෙත්සර ඔබ මා දැහැනින් නිම්නව බැදිලා
සරාසදක් සේ දෙව් දූ පායාලා
සිත්‍තම්දෝ මේ දෙකොපුල් පුරාම මැවිලා
ගෙත්තම් කරවන් ප්‍රේමයේ අපේ ප්‍රාර්ථනා
නෙත්සර ඔබ මා දැහැනින් නිම්නව බැදිලා
සරාසදක් සේ දෙව් දූ පායාලා
සිත්‍තම්දෝ මේ දෙකොපුල් පුරාම මැවිලා
ගෙත්තම් කරවන් ප්‍රේමයේ අපේ ප්‍රාර්ථනා
written by Kavinda De Alwis & Shashini Athukorala
Song Summary
A soft, poetic love song that portrays deep devotion, emotional calm, and a soulmate-like connection.
Song Meaning
The song expresses a profound and spiritual form of love where the beloved is seen as a divine presence who brings peace to loneliness and silence. The singer compares the loved one to a radiant moon that lights up darkness and gives meaning to life. Her presence feels heavenly, calming the heart and guiding the soul like meditation.
Love is described as something gently woven through dreams, prayers, and shared hopes. The singer feels intoxicated by affection, suggesting that this bond is not fleeting but eternal and destined. The beloved is portrayed as a guardian of the heart, someone who completes life’s journey with warmth and light.
Overall, the song celebrates unconditional love, emotional surrender, and a sacred connection that feels timeless, pure, and deeply rooted in the heart.