ආසම | Asama by Shammi Fernando ft. OOSeven [2022]

Sinhala song lyrics with music notes illustration

දකිනා නැහෙනා
දකිනා හැම හීනයේ
මැවෙනා හැම වාරයේ
මට ඕනා නුඹ ළඟ ඉන්නයි
හැම හෝරා නුබවම සොයයි

ආසම ආදරේ නුඹ මට දුන් නිසා
ආසම ජීවිතේ ඔබ මට ලං කළා
ආසම ආසම ආසම ආදරේ ඔයා
ආසම ලස්සන ලෝකයක් කළා
මගේ ලොව

දිගස්සියේ ඔය බැල්මන් හද කිති කැවෙනා
රුවත්තියේ ඔය සිනහව මගේ ලොව මැරුවා
නැලවෙන උකුලේ තාලෙට ඇස් මගේ පැද්දෙනවා
සැඟවුණු නුඹේ ලොවේ තනිවම පහසක් විඳිනා

ආසම හීන පාරේ ඔය රුව දැක්ක වේලේ
ආසම දෑස මානේ මගේ හිත යා වුනාවේ
ආසම හීන පාරේ ඔය රුව දැක්ක වේලේ
ආසම දෑස මානේ මගේ හිත යා වුනාවේ

ඈ කළඹාවී මා සනසාව් මා
පෙම් සිතුවිලි අවදිවුනා
දැනුනා පිනවන්න මා
ගිනිගන්න හදවත මොහොතකට සතුටු වුණා
දැනුනා මං ආසයි ඈ රහස් කියද්දී
ඇස් පිල්ලම් ගහද්දි හුරතල් වචන මුමුනද්දි
නොපෙනෙන මං ආසම දේ
මගෙන් සගවද්දි
ආලෙන් වෙලී මන්මත් වී දෑස දිහා බලන්
ගෙවෙන තත්පර වටිනවා රත්තරන් සේ
දහසක් ඉන්න තව දවසක් ඉන්න
එනකම් බලන්
මට උණුසුම දැනෙයි ගිණි උදුණේ
පිච්චෙන තරමට තව රස දැනුනේ
නොතේරෙන අරුමේ කිමද ළඳුනේ
නිල් දෑසක් දැක සිත බැදුනේ

ආසම ආදරේ නුඹ මට දුන් නිසා
ආසම ජීවිතේ ඔබ මට ලං කළා
ආසම ආසම ආසම ආදරේ ඔයා
ආසම ලස්සන ලෝකයක් කළා
මගේ ලොව

ආසම ආසම ආසම ආදරේ ඔයා
ආසම ලස්සන ලෝකයක් කළා
මගේ ලොව
ආසම ඔබම තමා
ආසම ආදරේ ඔයා
ආසම ඔබම තමා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply