ආශාවරී 2 | Ashawari 2 by Bagya Hansa Gunawardana [2017]

Sinhala song lyrics with music notes illustration

A gentle promise of lifelong love.

Song Lyrics

අත් අල්ලා
දිවුරන්නම්
මම ඔබට හරි ආදරෙයි
ඔබ ගාවින් මං ඉන්නම්
පණ සේම හැම අත්භවේ

අත් අල්ලා
දිවුරන්නම්
මම ඔබට හරි ආදරෙයි
ඔබ ගාවින් මං ඉන්නම්
පණ සේම හැම අත්භවේ

කෝලකම් වැඩි නිසා
හිත ආදරේ
තව වැඩි උනා
ඔබට ඇති ආදරේ
හිත පුරා

අත් අල්ලා
දිවුරන්නම්
මම ඔබට හරි ආදරෙයි
ඔබ ගාවින් මං ඉන්නම්
පණ සේම හැම අත්භවේ

ඔබ ලගින් ජීවිතේ
ඇති සෑමදා
මට දැනෙනවා
මටම මැවුනා කියා
ඔබ සදා

අත් අල්ලා
දිවුරන්නම්
මම ඔබට හරි ආදරෙයි
ඔබ ගාවින් මං ඉන්නම්
පණ සේම හැම අත්භවේ

Song Information


Song Summary

A soft romantic song expressing a heartfelt vow of eternal love, loyalty, and togetherness across all lifetimes.


Song Meaning

“ආශාවරී 2 / Ashawari 2” describes a deep emotional promise between lovers.
The song highlights commitment, devotion, and the desire to stay together through every lifetime.
Holding hands becomes a symbol of trust, while love is portrayed as something pure, growing stronger through closeness, playfulness, and shared life.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Ashawari 2?

Unconditional love, commitment, and lifelong togetherness.

Is Ashawari 2 a sequel song?

Yes, it follows the emotional theme introduced in the original Ashawari.

What genre does this song belong to?

Sinhala romantic / love genre.

Why is this song popular among listeners?

Because of its simplicity, emotional sincerity, and relatable promise of lasting love.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply