අතීතේ නිවන් දුටු | Atheethe Niwan Dutu by Tharaka Gunarathna ft. Sadeeptha

Sinhala song lyrics with music notes illustration

අතීතේ නිවන් දුටු මගෙ ප‍්‍රථම පේ‍්‍රමයෙන්
ඉතිරි නම් සමරුවක්…….
නුඹේ වතමයි මැණික……
පාර පාරා මසිත – සිත දුවන අතීතෙට
මග නුඹයි මගෙ දුවේ……
ඉරි තැලූනු අතීතෙට…….

සියොලගෙහි දැවටෙනා…..
නුඹේ කෙහෙරැලි සුව`ඳ…….
දුන් කෙනෙක් වේද මට
නුඹේ අම්මා මිසක
මගේ එක කදුලකට හඩනවා වගේ නුඹ
හැඩු කෙනෙක් වේද මට
නුඹේ අම්මා මිසක

සැරවැරව හිනහෙනා…….
අපූරුම නුඹේ සිනහ…….
දුන් කෙනෙක් වේද මට
කදුළු හසරැල් මිසක
නුඹේ එක සතුටකට සැනසෙනවා වගේ මම
සතුටු වෙන කෙනෙක් වෙද
ඇය ගොසින් අද දුරක

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply