Athula Adhikari

සැනසෙන්න නැලවෙන්න | Sanasenna Nalawenna by Athula Adhikari

සැනසෙන්න නැලවෙන්න සුදෝසැනසෙන්න නැලවෙන්න සුදෝරස කර ගී ගයන වෙලේරස කර ගී ගයන වෙලේසැනසෙන්න නැලවෙන්න සුදෝ කොවුලන්ගේ ගී අසාලානිදියයි සිහින බලාලාකොවුලන්ගේ ගී අසාලානිදියයි සිහින බලාලාරස කර ගී ගයන වෙලේරස කර ගී…

ඉමිටේෂන් මාල පොටේ | Imitation Mala Pote by Athula Adhikari

ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේසඳක් වගේ පායා එන සිනහව මනරම්හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන් සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බින්ඳු බින්ඳුසරා සඳ වෙලාමගේ ම සිත් මල තුරුළට…

බොහෝ කලක් | Boho Kalak by Athula Adhikari

බොහෝ කලක් ඔයා ඉන්නකො මටත් වඩා සතුටින්නැහැනෙ ඔයා තරම් මටනම් වටින කෙනෙක් කොහෙවත්පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියාමතු සසරේ එක්වේවා අපි අපගේ ලොවේ සදා දුක දන්න ඔබමද දුක ඔහොම…

හද හඬලා | Handa Hadala by Athula Adhikari

හද හඬලා සිත බිඳිලාහද බිඳිලා හඬලා පෙරදාගංගා තෙරේඅප හමු වූ අප තෙපලූඅප හමු වූ තෙපලූ වෙන්වූගං තීරේ මේමා හැඬවූ මා සැනසූමා තනි වූ ගංගාව මේ හද හඬලා සිත බිඳිලාහද බිඳිලා…

මේ වේදිකාව ජීවිතේ | Me Wedikawa Jeewithe by Athula Adhikari

අපට සින්දුවක් ලියන්න – අපට සිංදුවක් ගයන්නඅපට සිංදුවක් අහන්න ආසයිඔබට සින්දුවක් ගයන්න – ඔබට සින්දුවක් වයන්නඔබේ සතුට වී බලන්න ආසයි මේ වේදිකාව ජීවිතේ අපේසාගරේ වගේ විශාල වේමේ වේදිකාව ජීවිතේ අපේසාගරේ…

මා දෑසේ ආදරේ | Ma Dase Adare by Athula Adhikari

මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියාඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලාපාරාදීසේ මා දමාපාළුවේ ඈ ගියාමා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා වේදනාවකී ඇගේ සෙනේමා පැතූව ලෝකයේවාසනාව පා වුනේ කොහේමට වේදනා…

බොහෝ කලක් ඔයා | Boho Kalak Oya by Athula Adhikari

බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින්නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත්පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියාමතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා දුක දන්න ඔබමද…

සඳ ඔබ මගේ | Sanda Oba Mage by Athula Adhikari

සඳ ඔබ මගේදුක විමසන දුක් හැන්දෑවේගීතයක් සේසඳ ඔබ මගේදුක විමසන දුක් හැන්දෑවේගීතයක් සේරෝස යායේ රෝස පුස්ඹේසීනයෙන් සීනේකෝ කොහේදෝ මා සොයන්නීආදරේ දුන්නී සඳ ඔබ මගේදුක විමසන දුක් හැන්දෑවේගීතයක් සේසඳ ඔබ මගේදුක…

සිලිලාර සිත නයනා | Sililara Sitha Nayana by Athula Adhikari

සිලිලාර සිත නයනාහෘදේ සිඹිනාකෝල ලීල වදනාසවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේදූවිලි සරනාසෙවණැල්ල වෙන්න පේ‍්‍රමීදාහය නිවනා සිලිලාර සිත නයනාහෘදේ සිඹිනාකෝල ලීල වදනාසවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේදූවිලි සරනාසෙවණැල්ල වෙන්න පේ‍්‍රමීදාහය නිවනා…

දන්සැල් ළඟ පෝලිම් වල | Dansal Laga Polim Wala by Athula Adhikari & Samitha Mudunkotuwa

දන්සැල් ළඟ පෝලිම් වලසෝපාකලාසතර අවාගිනි නිවෙනා දාසුදහ ගින්දරේබලා ඉඳින්නෝ දන්සැල් ළඟ පෝලිම් වලසෝපාකලාසතර අවාගිනි නිවෙනා දාසුදහ ගින්දරේබලා ඉඳින්නෝ නාවර පෙරෙනා මුහුණින්කඳුළු මිදුනු ගිජු දෑසින්දස දහසක් සක්වල වටඅමාවතුර ගලනා දා පයිප්පයේ…