මේ වේදිකාව ජීවිතේ | Me Wedikawa Jeewithe by Athula Adhikari

Sinhala song lyrics with music notes illustration

අපට සින්දුවක් ලියන්න – අපට සිංදුවක් ගයන්න
අපට සිංදුවක් අහන්න ආසයි
ඔබට සින්දුවක් ගයන්න – ඔබට සින්දුවක් වයන්න
ඔබේ සතුට වී බලන්න ආසයි

මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ

අපට සාමයෙන් සිටින – අපට ප්‍රේමයෙන් බැදෙන්න
අපට ක්‍රෝධයෙන් මිදෙන්න ආසයි
ඔබට පැතුම් කියන්න ඔබට වාසනා ගෙනෙන්න
ඔබට මේ පැතුම් පතන්න ආසයි

රටට සාමයත් ගෙනෙන්න – දැයට ආදරෙන් බැඳෙන්න
රටට ජිවයක් වෙන්න ආසයි
හිතේ සතුට මල් පිපෙන්න – හිතේ රස අඳුන් මැවෙන්න
ලොවට ආදරේ කරන්න ආසයි….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply