ඇය හෙමින් විත් | Aya Hemin With by Kasun Kalhara

ඇය හෙමින් විත් එදා
මගෙ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මග බලා….මම හිඳිමි මග බලා…

ඇය හෙමින් විත් එදා
මගෙ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මග බලා….මම හිඳිමි මග බලා…

මකරන්දයෙන් තෙමී මල් රේනු සැලි සැලි
හා… ආ…..ආ…….ආ……….
මකරන්දයෙන් තෙමී මල් රේනු සැලි සැලි
ඇගෙ පවන සිසාරා….ඇගෙ පහස පතාලා….

ඇය හෙමින් විත් එදා
මගෙ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මග බලා….මම හිඳිමි මග බලා…

තණපත් වලින් මිදී උදු පියලියාපෙති
හා… ආ…..ආ…….ආ……….
තණපත් වලින් මිදී උදු පියලියාපෙති
නිප කුල් පහස සොයා
ඇගෙ පෙරමග හිඳී…

ඇය හෙමින් විත් එදා
මගෙ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මග බලා….මම හිඳිමි මග බලා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *