බාප්පාගේ අක්කගේ දුව | Bappage Akkage Duwa by Civil Voice [2016]

Sinhala song lyrics with music notes illustration

A humorous yet emotional forbidden love story.

Song Lyrics

අපෙ පුංචි බැදපු – බාප්පාගේ අක්කගේ දුව
අපෙ පුංචි බැදපු – බාප්පාගේ අක්කගේ දුව

අපි චූටි කාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය
ලොකු වෙන්න වෙන්න අපි දුරස්වුනා නේද සොඳුරිය
මීට අවුරුද්දයි මාස හයක් මූණුපොතේ පෙම් කෙරූලඳ
ඇගෙ තාත්තාගේ රැවිලි අතරෙ මට ඉඟිබිඟි පාපු සොඳුරිය
හරි ලස්සන පොඩි කෙල්ල හින්ද ආදරේට කිව්ව නම මල

මට විසිහයයි ඇයට විසිතුනයි
අපෙ තරුණ කාලේ එන්න එන්න ගෙවිල යයි
මගෙ හදහන කුජ හතයි – යෝජන කෝටියයි
ඒත් අම්මා මාව බන්ඳවන්නෙ ගලපලයි
මට හොරා මගෙ සිත නුඹ ගැන විපරමයි
මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි

මගෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව
මං චූටිකාලේ එකට සෙල්ලම්බත් ඉව්ව කුමරිය

නුඹ ලස්සනයි කට හරි සැරයි
නපුරු කමත් ඒ හා සමානමයි
නුඹෙ බොරුව අතරේ මට සිටි තරුණිය හොඳයි
ලස්සන නොවෙ මම බලන්නෙ ගති ගුණයි
නුඹව බැන්දොතින් කුස්සියෙ වැඩ මටයි
මෙන්න වැන්ද ඉන්න කෙල්ල මට හොදයි

මගෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව
මං චූටිකාලේ එකට සෙල්ලම්බත් ඉව්ව කුමරිය
ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුනා නේද සොඳුරිය
මම පාන්දරට කෝල් කරන විට වේටින් ඇයිද සොඳුරිය
ඒ දුක කියද්දි මගෙ සල්ලි අරන් යාළුවො ටික බිව්වා සොඳුරිය
නුඹට කොල් කරල කෝල කරල බිල දහඅට දාහයි සොඳුරිය
මගේ කපපු ෆෝන් බිල ගෙවන් මේ සිංදුව හිට් වෙයිද
සොදුරිය

Song Information


Song Summary

A playful Sinhala rap song that narrates a humorous yet emotional story of a childhood crush within extended family boundaries, blended with modern social media romance and everyday struggles.


Song Meaning

“බාප්පාගේ අක්කගේ දුව / Bappage Akkage Duwa” humorously explores a socially complicated love story rooted in Sri Lankan family culture.
The song mixes nostalgia, comedy, and realism—highlighting childhood memories, adulthood distance, horoscope beliefs, parental pressure, phone bills, and modern relationships. Beneath the humor lies a subtle sadness about love that exists but cannot easily be fulfilled.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Bappage Akkage Duwa?

Forbidden or complicated love mixed with humor, nostalgia, and social reality.

Is this song meant to be serious or funny?

It is mainly humorous but carries emotional and realistic undertones.

Who wrote and performed the song?

The song was written and performed by Civil Voice.

Why is this song popular?

Because of its relatable storytelling, witty lyrics, cultural references, and comedic delivery that resonate strongly with Sri Lankan youth.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply