බෝඩරේ | Bodare by Shawn Damian ft. Smokio [2025]

Sinhala song lyrics with music notes illustration

උපතින්ම ආව මට පුරුදුයි මේ ගති

මං හිතන්නෙ නෑ මං වගේ තව කෙනෙක් ඇති

එදා අපහාස අද සමහරුන්ට හති

මං නැතත් මගේ සිංදු ඇහෙයි දින සති

මනින්න බෑ එක දෙයින් චරිතක්

වැරදි ඇති පෙන්නපන් එක හරි දෙයක්

එක පැත්තක එකක් ආයේ හෙට තව දෙයක්

මං පහුකරා දුෂ්කරයි එක රැයක්

මං දැක්ක දේවල් වෑඩි නොදැකපු දේවල් නැති

පැති බෙදාන අවුලන්නෑ ඒක මගේ හැටි

රස්නේ තාමත් ගැම්මෙන් බැස්සේ ගල්කිස්සේ

බෝඩරේට අපි

බිලියන්දල උෂ්නේ ස්මෝක එක්ක ගැම්මෙන් 

උඹල දන්න රියල් චරිත ඉන්නේ බැම්මේ

තාම මම සිහියෙන් නෑ චේන් පැන්නේ

අද රගන්න පිටියේ එදා ඇගිලි ගැන්නේ ( Yeah )

ආසයි ගැවසෙද්දි අතපුරා සල්ලි

ගැලපෙන්නෙ නැති වුන් miss කරා මගදි

අදුරගන්න බැරිලූ මිතුරෝ වගේ පිල්ලි 

අහසින් නෙමෙයි දවසින් උඹ වැටුනේ ලගදී ( Yeah )

බලන් ඉන් නෑ තව තප්පරයක්

මට එපා මේකේ අක්කරයක්

කොලොම්පුර සැප සක්වලයක්

සල්ලි ලග ඇඹරෙයි මොන සක්කරයත්// ( Yeah )

තව්‍ තිසාවෙන් නේමෙයි බැස්සේ 

ඒ වුනොත් අපි වටා වන ගත රැස්වේ‍

අපි වටා පිරස් රැස්වේ‍

ඒ ගැමිමට බහින බොඩරේකම ගොස්තිම බැස්සේ 

සුස්තියට පමණමයි කැස්සෙ

හු කිව්‍වෙ නෑ අපි අඩන උන්ට වැස්සේ 

දුර ලග චණ්ඩි තිගැස්සෙ ඌව දකිද්දි පා යුව හිනැස්සේ

කඩාගෙන බර දාලා උඩ අත පල උඩ ගත බඩ ගහන උන්ව

හරි ශිල්පය කියලා දුන්න අහන උන්ට හරි ක්‍රමය කියලා දුන්න මඩ ගහන උන්ට

සුන්දර සිරි පරිදි සුරද සිරි ලංකා 

කොයි පැත්ත බැස්සොත් කොල්ලො ඉන්න අම්‍මා

කවුරැත් ඔනේ නෑ මගේ ගහේ කකුල් කරන්න

ඒහේම  ඔනේ නැ වරන් උකුලට ගන්න

බලන් ඉන් නෑ තව තප්පරයක්…

හොල්ලන්න බෑ සෙල්ලමේ බර අවිය

මගේ hatersලගෙන් මං ගන්නෙ නැහැ පලිය

කටින් විතරක් කවුද ඉල්ලන්නේ වලිය

ණයට කහින උඹට මගෙන් මෙන්න පොලිය

ආපායෙ හැදුනත් බය නැ යකාට

මම හෙට මැරුණත් පවල නැහැ මොකාට

අවසානේ වැටුනත් බනින් නෑ ගුරාට 

Real කියන් රගන උන්ට රැවටුනාද ( Yeah )

ආස මලට කොල්ලෝ ඇදිලා දුම පාරෙන් 

කෙල්ලෝ ලගට ඇවිත් ඉල්ලන්නේ සාරේ

හවස කැරකෙයි කොලඹ වටේ මහ පාරේ 

රැප් සෙල්ලම බෝ වුනේ මට ආරෙන්  

බලන් ඉන් නෑ තව තප්පරයක්…

written by Shawn Damian & Kevin Silva

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply