Sinhala song lyrics with music notes illustration

AURA ! AURA !
දිලිසෙවි රන් වගේ
SOSA ! SOSA !
මගේ උන්ටයි මං අගේ

AURA ! AURA !
බලාගනින් දැන් රගේ
SOSA ! SOSA !
වස විස බංකරේ !

කව්රුත් නෑ ආදරේ
තියෙද්දි එයි කෑදරෙන්,
අවදානම් සාගරේ,
පරිස්සමෙන් තප්පරෙන්
එක තප්පරෙන්,
මිත්‍රයත් වෙයි යක්ශයෙක්
තිත්පලක් අක්කරේ
සක්වලෙත් නැති සක්‍රයෙක්
හොයයි FVCK POLICE !!

අංක 07 මං වෙනසක් වෙනසක්
උබ බලයි බන් දෙවරක් දෙවරක්
කරයි මේක මං දෙවනක් දෙවනක්
ඕන කලේ බන් වෙනසක් වෙනසක් ඒයි,

හංදියෙන් එයි POLICE
වෙයන් ඩෝ දැන් මිසින්
හවස් වෙද්දි හොයයි ලොක්කෝ
අපේ ගමේ කසි,
රස්තියාදු ගති, කතා බතා නැති
ඉවසීමක් නෑ,
මම මරයි පැන්නොත් මිනි
මරයි මිනි වගේ පිලි
සිය ගානක් දෙවී යදී, තිරිසන් ඩෝ ගති, මිනිස් බයානකයි මොලේ කති,

තවත් එකෙක් ඒවි මගේ පාරෙන්
වසෙන් විසෙන් අඩු නැති ආත්මෙන්
වදන් මරයි ලෙයක් උපන් අල්පෙන්
මමත් එකෙක් දනී මං මාවත් වාදෙන් !

පැත්තක,
ගැලපෙන් නැති උන් මක්කට,
පොඩි කැටයෙන් ට්‍රැක් පැන්නද ?
බහුතරයක් සිල් රැක්කට මුන් පෑ දඩ
නිදි නෑ අද, කිරයි පාන්දර
උබේ ඇහේ කටු ඇන්නද ?
නෑ සම වෙන්න, බෑ තව මම අයින් කරා උබේ බොරු හම Niggah !

මාත් පිස්සෙක්
ඇවිදින්නේ රෑ තිස්සේ
මගේ එකා මං පිලිගත්තේ, අපි කන්නේ එක පත්තේ,
විසදුමකින් සැනසෙන්නේ,
සෙට් නැති උන් පිලිකන්නේ,
විශ්වාසෙයි වැදගත්ම, බිදුනොත් නෑ හරියන්නේ,
අපි පෙත්තෙන් නැලවෙන්නේ,
මහා පාරෙයි කැරකෙන්නේ,
අපි පස්සෙන් විස එන්නේ, ප# POLICE බන් මිසින් වෙන්නේ,

බලකොටුවෙන් බඩු ගත්තේ,
මහා ඇමති අපේ පැත්තේ
07 අංකේ මම රැක්කේ, මට පෙති නෑ නැති වෙන්නේ,

කඩු ගනනක් ගම අස්සේ,
හොද පිරිසක් හිත අස්සේ,
වැදගත්නම් වරෙන් පස්සෙන්,
හෙන ගහන මහා වැස්සේ, මහ වැස්සෙත්

සැප හොයන් රෑට වීදී පුරා සැරි සරයි
එක සල්ලි, දෙක බැල්ලි
වගේ පිල්ලි නිදි මරයි,

අහයි Daily මුං, මොකද වෙන්නේ ?
මගේ පේලී සැප දෙන්නේ
එක පාරින් ගැලවෙන්නේ
උඩ පාරෙන් සිවිල්ද එන්නේ

අවදානේ තමා ඕනේ වෙන්නෙ අංක එක
බලයි වට පිට , සල්ලි හදයි මිටි ටික ,
කවුරැත් අහයි මොකද වෙන්නේ ??

written by Sosa Lean

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply