සවාරි | Savari by Jayss ft. AKIIY and Smokio [2025]

Sinhala song lyrics with music notes illustration

රෝස මල් ගෙනා
හාදුවක් අගින්
ආදරෙන් පිරේ
මාගේ ආදරී

ඒ හිත හබා
මා කෙරේ
ආවේ මා සනසා සිහිනේ
මේ ආදරේ
මායිමක් නෑ කොහේවත්

සවාරි මගේ ආදරේ යානා
සංසාරී රති නෙත් වලින් වෙලානා
සාවාරී මගේ ආදරේ යානා
මං එන්නම් සදා

ග්‍රහණය වූ පෙම් ග්‍රහනයක්
කුළුදුල් මානයක් පුරා
දිවි ප්‍රානය තුරා ඈ
බඹසර රකී මේ මා එනතුරා
මා රාගිනී යාත්‍රා කරන්
මා හා මන්දාකිණි

සංසාරණී මිත්‍යයා පටලයි
ඈ මායා වැනී
මුගසුවක් ඔබ
ස්නේහෙන් භක්තිනි
මා නලවයි නෙතු ඈ දෙස දිහා බලන්
තිස්සේ හැම කෝනෙකින්
මහ වර්ෂා ඇරබෙයි දැන්
මේ ගෙවී යන්නේ නොපායන කාලෙකි

මුදු කුසුමකි
වනපස මල රැකූ උන්මාදයෙන්
ඈ විය සැරිසැරූ ළියතඹරා
මාත් හිටියේ ඔබ එනකන්මයි
විදින්න සැගවුනු සරාගි ඹබරා

සවාරි මගේ ආදරේ යානා…//

සරාගී මගේ ආදරේ ඕනා නම්
ස්රුංගාරී නුඹේ රමනේ ඕනා නම්…//

සංවාරී මගේ ආදරේ යානා
සංසාරී රති නෙත් වලින් වෙලානා
සවාරී මගේ ආදරේ යානා
මං එන්නම් සදා

written by Jayss x AKIIY

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply