අන්දකාරේ | Andakare by Sosa Lean X Suwahas [2025]

Sinhala song lyrics with music notes illustration

මන් අන්දකාරෙ
ඇයි හද නාවෙ
මලානිකයි ප්‍රානෙ
මෙ හිතම මුලාවී
එත් හිතයි මන් ආයෙ

දෑසින් මන් දුටු දෙ නැ යතාර්තෙ
හින දැස ගාව දැවුනා ඒ
කර්මෙ විසක්ව මන් ගිලයි පාපෙ
පාලුයි ගොදුරක් මන් අන්දකාරෙ

අන්දකාරයේ තනිවේලා
වරදකාරී වූ දේ මා දැවටිලා
ගෙදර ලොකු පුතා උනි වන සතා
මුලු ඇග පුරා විස පැතිරිලා

පාපකාරී වරදකි සාපලත් වූ කාලයක්
ඇස් දෙකෙන්ම දැක්කා මගෙ යාලුවාගේ මරනයක්
වෙලා මේක පිලිලයක්
හදයි තවත් කලලයක් …
ගැලවියන් පුතේ මේක වෙදනාවක් කර්මයක්

වින්ද වේදනාවන් මතකයි සිර මැදිරිය
පිය වෙන්නෑ ඇස් අම්මා එන්නේ සිහියට
තව දින දෙකයි ඇත්තේ යන්න එලියට
අදුරැම මතක ලිවා එක පේලියට

විසදුමයි හෙවුවේ විස දුමක් මතින්
පිච්චචෙනවා පපුව මා වරදට ලැදි
නහර පුරා දුවනවා සුදු කුඩු තැටී
මටත් ඕනි මින් ගැලවෙන්න මිදී

මන් අන්දකාරෙ…

පෑරි පෑරි ආවේ තාර පාර මතින්
ගෙයක් ගිනි තියාන් මත් උනා අපි
එකෙක් මියයද්දි එකෙක් පන අදි
මටත් ඕනි මින් ගැලවෙන්න මිදි

අමතක නෑ යාලු සංජු
නැගිටපන් එපා බං රංචු
අතකට වැටෙද්දි මාංචු
පොලිසියත් එක්ක උනෙ මං රංඩු

කන්නේ නාඩු කන්ද කඩු
දුක් විදී තරුනයි තාමත් මුං
කරගහන් මිනියක් යාලු
ඇයි ගියේ උබ අපිටයි පාලු

දුක උරුමයි මව හැඩුමයි
මගෙ වරදින් ඇය බැට කයි
ඇගෙ පැතුමයි ඇගෙ සතුටයි
අලුත් ගමනක් මම අද යයි

ඇයි ඉන්නේ මං අන්දකාරේ
සාපයකි දුවයි විස නහරේ
අදුරැ සිතුවිලි මං මුලාවේ
රැදුරැ බියකරු සතුන් වගේ

written by Sosa Lean & Suwahas

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply