Uvindu Ayshcharya

මේ හිත සනසා | Me Hitha Sanasa by Uvindu Ayshcharya ft. Dilu Beats

මේ රැය නුඹ මා ලංවී බැඳෙනා රහසින් කොඳුරා ලඟ ඉන්නට හිතුනා ඔය නෙතු ලඟ තනිවෙන්නට සනසා තව හිත දුන්නම මා නම් නුඹ මගෙ වෙන බව දැනුනා දුර කල් ඇතුවම හිඳින්නේ…

සඳ නුඹ ඇවිදින් | Sanda Numba Awidin by Uvindu Ayshcharya [2025]

මගේ හීන සරසාසඳක් අහසෙ ගිලුනාමටත් නොදැනි මං තනි වෙලා… මගේ නොවන හින්දාදරා කදුලු හංගාඔහේ ජීවිතේ ගෙවෙනවා… නුඹෙම වී ඇවිලිලාදුන්නු ඒ පෙම් සිනාමාවතේ තැන් පුරාආදරේ සොයමි මානුඹ නොඑනා දිනේ හිත තනි…

සිතුවම් හදේ | Sithuwam Hade by Uvindu Ayshcharya [2024]

මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවාආයෙ නුඹ මගෙමයි කියන්න ආදරේ මෙමා නම්මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන්බැ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා සිතුවම් හදේ මැවි මැවීනුඹෙ දෑසෙ මා…