සඳ නුඹ ඇවිදින් | Sanda Numba Awidin by Uvindu Ayshcharya [2025]

Sinhala song lyrics with music notes illustration

මගේ හීන සරසා
සඳක් අහසෙ ගිලුනා
මටත් නොදැනි මං තනි වෙලා…

මගේ නොවන හින්දා
දරා කදුලු හංගා
ඔහේ ජීවිතේ ගෙවෙනවා…

නුඹෙම වී ඇවිලිලා
දුන්නු ඒ පෙම් සිනා
මාවතේ තැන් පුරා
ආදරේ සොයමි මා
නුඹ නොඑනා දිනේ හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ…..ම්ම්……මගේ

නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ….ම්ම්….මගේ

සඳ නුඹ ඇවිදින්,මට ඇයිදෝ කියන්
නුඹ ලග ඇවිදින් ඉන්න්ම්….
තරු අතරින් මං,දුර ඈතින් බලන්
යලි නුඹ එනකල් ඉන්නම්….

බලා නෙතු අගින්,නොයා හිතුමතින්
වේදනා උහුලමින්….
දරා ඉමි සුවෙන්,එදා උනුහුමෙන්
ආදරේ මං හිතින්….
නොයා හිතේ හිදී මගේ
නුඹේ මගේ හි සෙනේ

නුඹෙම වී ඇවිලිලා…

නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ….ම්ම්….මගේ

සඳ නුඹ ඇවිදින්,මට ඇයිදෝ කියන්

written by Uvindu Ayshcharya

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply