චේන් | Chain by Costa [2024]

Sinhala song lyrics with music notes illustration

දකින දකින තැන බලපන් වැහිලා හිමෙන්
මගේ සතුට වන්ඩියක් නං මන් ඉන්නේ දැන් රිමෙන්
ජීවිතේ දවසින් දවස යන්නේ ගෙවිල කෙමෙන්
දීපු දේවල් වලට ස්තුති මම කියන්නම් ආමෙන්
වැටුනා යටින් මං උඩට මිසක් Set නෑ මං ඇමට
හැප්පෙන්ඩ ගියපු වන්ඩිය බේරුවේ කපලා වමට
දනින් වැටී මන් කොනක යැද්ද බලන් මං උඩට
Chain පැන්න මගේ ලෝකේ මම තනිවී මටම

දාපු දාපු වස වෙනස් වෙද්දී මම ඒ විදියට වුණා වෙනස්
ලෝකය දැක්කම Acid වලින් මම ඇත්තට දකිද්දී වෙනස්
දැක්කම චරිතයේ විනිවිද බාවය ආසම නෑ මං පොරට
ලෞකික ජිවිතේ ආතල් හින්ද මම ආගම දැක්කෙම හොරට
බෞද්ද ධර්මය ඇත්තක් නම් මන් ආයෙත් මව් ගර්බෙට
ආගම ධර්මය වෙනස් වුණත් ඔය කවුරුත් යටවෙය් කර්මෙට
මේ හම යය් බන් බල්ලට මං නං වඳින්නේ අල්ලට
දාගද්දී ඒකි බන් කටට ඒකි තදකරා තියල බං තල්ලට

කොච්චර Try කරත් ඈත් වෙන්ඩ මම වෙන්ඩම ආසම මත්
පුරවලා මගේ කටේ දැන් රන් දත්
32 න් ආසම මන් වන් දත්
අපි කුඩු කරොත් වත දැන් කුඩු කරන්නේ පිනවන්නට දිව ඇස් කන්
දුරුකරනවා උඹේ වස් බං
මේ Beat එක හැදුවේ මන් ඇස් වහං

Entrance Music undertaker මට වැදුනම pill එක Molly
Trip එක මට full Peak බඩු බහිද්දී කොල්ලට sorry
හිත සහ හදවත Fight එකක් වගේ Cartoon Tom & Jerry
කොච්චර බිව්වත් වදින්නේ නෑ මට නෑ මට රාළහාමි දැන් වෙරි
කඩුවෙල වංගුව ගත්තේ මං ස්කර්ර්ර්ර්ර්ර්ට්
බැංකුවේ ශේෂය ( cash counting noise )
උඩ අහසේ මං ( eagle )
හිත සිංහයා වගේ බං (Roar )
කෙල්ල කියය් ඔයා දැම්මම පෙති බබා ඔයාගේ චරිතේ හරිම වෙනස්
අල්ලන් අතින් මම කෙල්ලගෙන් අහනවා ඔයාට sure ද ? මං හරිම කෙනා

දකින දකින තැන බලපන් වැහිලා හිමෙන්…

කොච්චර කැරි වැඩ කරත් ඊයේ මම උදේ පාන්දරම දණින්
හම්බෙන ගොඩක් උන් මගේ ජිවිතේ බං උන් දිව දෙකේ නය් උන් Cunning
මහත්තයා වගේ බන් රනිල් හැබය් මම ආසම මනුස්සයා සුනිල්
කහවත්තේ නෙමේ මන් හැබය් අතේ මුදු වගෙ මැණික් මන් විනිල්

Dollar Euro පවුම් කැරකෙනෙන්නේ අතේ බං සැපට
හැබය් තාම set මට ඒකාලේ ඇඳපු කැපම
කොල්ලෝ තාම කියය් ආස උඹේ ඒකාලේ රැපට
පොඩ්ඩක් වෙනස් වෙලා මන්
පොඩ්ඩක් ඉන්නේ මන් සැපට

මේ සංගීතේ දැම්ම මාව හරි පාරට
මේක කෙලින් පාරක් මට ඔන්නේ නෑ මාලිම මට
යන්නේ චාරිකා මම ඒවා lyrics කරා
හීනයක් වෙච්ච ගොඩක් දේවල් අද Legit වෙලා
ඒවා legit වෙලා show වල අද මං Headline වෙලා
මෙසේ තට්ටු කරපු බෙර යකෝ Bassline වෙලා
ඒකාලේ බීපු දේවල් අද හුත්තෝ සේලයින් වෙලා
කාලෙකින් කිව්වේ නෑ කවුරුත් මට කෙට්ටු වෙලා

20 20 නෙමේ මගේ ජිවිතේ මං test match මං දිනුන්
දිණුම ඈත අත වනනවා හැබය් මං ගහන්නේ නෑ බං පිනුම්
ආදරෙන් ද කොහෙද මතක් වෙලා මාව යන්නෙම හචින් මට කිඹුහුම්
තාත්ත එව්වා මාව Europe ඩොටකට මම කුළුඳුල පවුලක බිලිදුන්

දකින දකින තැන බලපන් වැහිලා හිමෙන්…

written by Costa

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply