Jothi Medley by Infinity [2022]
හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයාපනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියාහිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයාපනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයාලස්සන හාමිනෙ පොඩිත්ත නාකි…
The biggest collection of Sinhala song lyrics.
හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයාපනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියාහිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයාපනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයාලස්සන හාමිනෙ පොඩිත්ත නාකි…
ඈ නීල වරල පිරලාඈ යන ගමන හැඩවේලාගම්මානේ මිහිරියාවගමම එළි කලාපුන් සද රැස් කැලුම් හෙලාඈ සුර දෙවොලියක් වෙලාකුසුම් නටයි පවන් සල සලා සුරංගනාවි සුරංගනාවිසුපෙම් බරාවිගම්බද විලාසිතාවිසුරංගනාවි සුරංගනාවිසුපෙම් බරාවිගම්බද විලාසිතාවි වසන්ත සමය…
ජීවනය රස මල් සිනාවෙන් වෙලීමගේ ජීවනය රස මල් සිනාවෙන් වෙලීසිත සැනසිල්ල හිමි පාද සෙවනේ සැදීසිත සැනසිල්ල හිමි පාද සෙවනේ සැදීනෙක හැඩ පා ඔබේ පාද පරිචාරිකා රූප සොබාවට මානෙන් උදම් වනආලෙත්…
කැටිකොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්ඔබ වෙත ගීයකින් එවන්නම්…මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්එදින නැවත මා හිනැහෙන්නම්… ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේතවමත් මගෙ මතකයෙහි රැඳේනෙත්…
පළමුව සිනාසේයි.දෙවනුව ලියූම් දෙයි.තෙවනුව තෑගි බෝග අරන් යයි. ඊට පස්සේ, ප්‍රේම ගඟේ පිනාලා සතුටින්,දෙන්නට දෙන්නා ප්‍රේම කරයි. ඒ විදිහටම,හඳුනාගෙන දෙන්නෙක් කරයි ආදරේ.දෙදෙනාටම ලැබෙයි පෙම් සුවේ. ඉතින්,යොවුන් කාලයේ ආදරේ කරද්දී,ලෝකෙම සුන්දර…
දවසක්දාහැන්දෑවකපොතක් බලන්නට සිතුනාහිතුවෙත් නෑඒ් ජාමෙටඔබව මතක් වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් පෙලාඈ මගේ සිතේ සක්මන් කලාමා දිහා බලා සුසුමන් සලාආදරේ කියා නොකියා ගියාකියා පොතේ ලියවී තිබුනා රේණු රේණු මල්…