ධෙවැනි ණින්දා ළේඛනය | Dewani Nindha Lekhanaya by Minol

Sinhala song lyrics with music notes illustration

හිටියත් නිදන්
පෙරවන් නිදන්
නින්දක් නැත්තේ මං
සිතුවිලි සෑහෙන
ගිහි ජීවිතේ විදිනකල් ඇවිත්
හිටපං පාඩුවේ


මං උසම තැනක බෑ එන්න
කාලකන්නී සෑහෙන්න
හිතන් හිටපු මිම්මත් ලගයි පෑගෙන්න
හුදෙක් ඌරෙක්වත් නැති
උන්ගේ මුන්ගේම පැති හිගාකෑවෙ නැත්තන්
උඹට බෑ එන්න
උඹට බෑ වෙන්න


මෙහෙම කිව්වොත් උඹට කවුද බං මං
රිදෙන තැන් වල වේදනා නිවෙන්න යන්තං
හොයාගත්ත දෙයක් අපි කලාවක් කිව්වත්
පෙලපොත අරගෙන
අමර මල් කඩන හැටි බලලා නයනා
සල් මල පලල පෙන්නන
කෝ කපුගේ රන්වලගේ ගේ
මාලිනිගේ අද පින්තූර
ඒ බිත්තර කැඩිලා හැදිලා උන්
වැඩිලා අද ලිං වල
දවසක් පැල නැති හේනට දුවපු
උඹේ ඔටුන්න මට සිංහල

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply