අපෙ කතන්දරේ | Ape Kathandare by Dhyan Hewage x Jayss
ශෘංගාරෙ මට කියනාගං දෑලෙ පා වෙනවාපෙම් හීන අතරේ – අපි දෙන්නා පාවෙමු අන්දරේ අපෙ අන්දරේ මමහන්සියේ රණ හංසියේඅන්දරේ අපෙ කතන්දරේ අදකියන්නද මගෙ හංසියේ පියාඹන්න අහසේ පියාපත්ද ඕනේතුරුල් වෙන්න මාගේ ලඳේ…
The biggest collection of Sinhala song lyrics.
ශෘංගාරෙ මට කියනාගං දෑලෙ පා වෙනවාපෙම් හීන අතරේ – අපි දෙන්නා පාවෙමු අන්දරේ අපෙ අන්දරේ මමහන්සියේ රණ හංසියේඅන්දරේ අපෙ කතන්දරේ අදකියන්නද මගෙ හංසියේ පියාඹන්න අහසේ පියාපත්ද ඕනේතුරුල් වෙන්න මාගේ ලඳේ…
සිත් මානෙ ගෑවී ඇවිත්මල් යාය පාවී ගිහින්බොඳ වීද ඒ රූ සොවින්මත් වීද ඒ පෙම් බිඟුන් නීල නෙතු මානේ සිනා පෑ ලවන්කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන් හීන හිත දවනාමගේ ලඟ අදරේ…
පේන කියනා..අසා නැති හීනෙක මා හාඒද නුබ හා…තබා ගිය උනුහුම ඈ හාඈත ඇදෙනා…පාලු හිත මා….තාම දැනෙනා.. ඈම නොරැදී මා හා පායන්නේ සේයා…එ හීනේ දෝ කාරණාආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා…
Intimate indie ballad exploring secret passion and nocturnal longing. Song Lyrics සද නොපෙනෙන හැම රැය නුබේළැම සුවමැද මම තනිවුයේමධු අයදින නුබ තනි මගේමම කිම මගේ සද හැරගියේ ආදරේ මා සොයනා…චාරුවේ…
නූඹ ගාව මම මැවු හීන බොඳවීලාකඳුලින්ම ඒ දුක කීව නෙතු සඟවාහඳ නේන කළුවර රෑක තනියෙන් මා හාදැකලාද තරුකැට හීතලේ හැඬුවා ඇඳිලා තිබු ආදරේපින්තාරු පෙම් සිතුවම්මැකිලා අද ඒ හද පෙම් හැඟුම්ඇඳිලා…
Dreamy indie-pop track celebrating deep romantic connection and comfort. Song Lyrics එක මල් දවසක් මේනෙක මල් දවසක් හීනේමේක හිරු දහසක් පෑයු රෑ මේ අමතකයි සන්තාපේපවසටයි ගී කීවේනුඹටම වෙන් වූ මුලු…
පියවීලා දෑසේ ඈ දුන් සේයා..යහනේ තනිවී මා හා එදා..නුඹ දුන් කැල්මන් නෑ සැඟවී පේනාමේ ජීවේ ස්නේහේ මා හා.. හන්තානයේ ඉම දුටුවා මෙමා.ඇගෙ ආලේ දවා නිවෙමී..හැරයන්නෙදෝ.. ප්‍රේමය පසෙකලා..සිත් රූ ඇඳිකෙනා සොයමින්…
ලෝකය යනු මිහිතලේ නොව ප්‍රීතිය ආදරේ..ජීවය නම් නිම්නයේ මැද සතුටයි රැදෙන්නේ.. නිම් නොවනා ආකහේ..සැම සොයනා සර්ථකේ..අප සොයනා ආදරේ නිම් නොවනා ආකහේ..සැම සොයනා සර්ථකේ..අප සොයනා ආදරේ දිවි ගෙවනා දින ගනිනා..අප දකිනා…
පාට දේදුන්නේරැදි පාට ඕවිල්ලේහීන සාගරේ සිනා රැදේරේනු මෙන් පාවේසුලගේ වරින් වරේරොන් සොයා ඇදෙයි බිඟුන් වටේආදරේ සැප සාදරෙන්සැම ලෝකයේ දකිනාජීවිතේ මුල පෑදෙනාමල් පාට සේදී යෙනා පේන මල්පාරේඇති රෝස කටු පදුරේරොන් තිබෙයි…
හද පාරා ගිණි අවුලාහදේ දැවෙනා ආදරේ මතක සගවාඉගි කරලා ලං වීලාහුස්ම වැටෙනා පපුතුරේ සුවය විදිනාමායාව ගොලු වී තනිව හැඩුවා රුවැත්තී ඔබ දෙඩුව රස තැන්විදපු හසරැල් රෑ සීතලේ දවනවාහිතැත්තී ඔබ වෙන්ව…