ගැට දොඩම් | Gata Dodam by Sanjula Himala ft. Kaizer Kaiz [2023]

Sinhala song lyrics with music notes illustration

කලු පාටට ඇඹරෙන කලු දොදොල්
රස කාලා බලා ඉදපං
දුර ඈතට දිලිසෙන රතු ඇපල්
ලග පාතට කුනු නේ බං
පසු පස්ස සලාගෙන
යන්න වනාගෙන
මෙහෙට හැරී බලපං

මට හීන මවාගෙන ඉන්න බෑ
කොන්ඩේ ගැටේ ලිහපං
ගැට දොඩම්
මෙහෙ වරෙන්

දිය රෙද්දට මතු වෙල
පොඩි බුබුල්
මගේ නින්ද කඩා දමපං

නිසි කාලෙට මත් වෙන පැනි දොඩං
රස කිමද කියා බලපං
මගේ හර්දේ පලාගෙන යන්න තරම් ලග
ඉන්න ඉඩක් දීපං
නුඹ දාලා කොහේවත් ‍යන්න බෑ
වත්ත වටේ මට නං

හදපානේ දෑසේ
ආශා වෑහේ
මදහාසේ ඈගේ මාහා පෑහේ
රෑ යාමේ නෙතු පියවෙන්නෙ නෑ
ඔබ වාගේ යලි හමුවන්නේ නෑ

ගැට දොඩම්…

මල් සරාගේ දුන්න කපා
විදින්න අදිද්දී මං ගැටුනා
මහ බබාගේ බයිසිකලේ බකල්
නලලේ කොටන්න ඒත් බිම ඇද වැටුනා

මල්සරුන් අද නෑ
ඇගේ නම් හිටියා වගේ කොල්ලෙක්
ගැට දොඩං කන්න හිතං
කෙල පෙරෙං රෑ
වැඩකට මං එන්නද අදත් ‍රෑ

මල් චීත්තේ කැහැපොට ගහගෙන
හාල් වනලා උඹ
මගේ හිත රවටපු හැටි
පද්දන පැද්දිල්ල මැද්දට
හාල් දැම්මා නම්
ඇබරිය හැකි ගෝනිය පිටින්

මඩක්කුවේ කවුපි බත නම්
හරි රහයි
ඔඩොක්කුවේ නිදියන්නේ
විනාඩි පහයි
නෑයෝ දැක්කොත් මට තඩිබායි
එහෙනම් කෙල්ලේ බායි
හෙටත් එනම් කන්න උඹේ

ගැට දොඩම්…

written by Shehan Galahitiyawa

sanjula himala new song,sanjula himala new songs,sanjula himala,sanjula new song,sinhala songs,sinhala new songs,srilankan songs,himala,rura gala,oshan liyanage,kaizer new song,kaizer kaiz new song,danunu adare,inawa e dase,danunu,hinawa_a_dase,rnb soul,srilankan music,sri lanka,gata dodam,oshan,kochchara dangaluwath,chameera j hettiarachchi,aye ma thaniweela,geta dodam,kaizer kaiz,adare,mewaare,me waare,chameera,me_waare,me_vaare,rnb,rura,me ware

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply