ගී ලියන්න මට | Gee Liyanna Mata by Dayarathna Ranathunga

ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි

කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි…..
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි…..
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි…..
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි…..

හිතැඟි කලඹ කැටයම් කල
නීල පලිඟු ගොළු කැඩපත…..

හිතැඟි කලඹ කැටයම් කල
නීල පලිඟු ගොළු කැඩපත…..

හද බිතු තල සිතුවම් කල
රූ දොඩමළු මුව රඟහල….
ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි…..
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි…..

තුරුණු බඹර ආයාචන
අබියස පත්තිනි කෝවිල…..

තුරුණු බඹර ආයාචන
අබියස පත්තිනි කෝවිල…..

මගේ පෙමින් කුළුගැන්වුන

ගී බුබුලණ ගීත බුබුල…..

ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි

කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි…..
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *