හීන අරන් එන්න | Heena Aran Enna by Imran ft. Tharindu Damsara

Sinhala song lyrics with music notes illustration

අරගලය කෙලවර
කොපුල් සිඹින සිනා ගෙනෙන
නුඹ වට සරන මා මවන නුඹ

රැය තවත් දිගු නොවෙන්න
පාවී ඇවිත් ළඟ රැඳෙන්න
ලංවී හෙමින් දැන් නෙතු පියන්න
මගෙ උරහිසේ නුඹෙ හිස තියන්න
සැඟවී නොසැඟවී
යලි යලිත් හමුවී
සුවඳ අරන් එන්න

හාදු තැවරූ පිනි සීත
කියඹු වැල් එකිනෙක ලිහන්න
රැළි නගන වරල මත
මලින් මල ගෙන සරසවන්න
ළඟම දිනට – ඉඩ තියන්න
හීන අරන් එන්න

tharindu damsara,damsara,tharindu,new sinhala songs,nuba nomathi,dhammadewa,sadakalika premayknam,sanjula himala,ithin a hamadema,hithalu,sadakalika,numba nomathi dihawaka,reazon records,ruhunuketha,the night without her sunflower lyrics,post malone sunflower lyrics,sunflower post malone lyrics,swae lee sunflower lyrics,sunflower swae lee lyrics,post malone sunflower,tiktok song,post malone swae lee,sunflower song,sunflower tiktok,sunflower swae lee,swae lee sunflower,spiderman sunflower,sunflower,sunflower spider man,sunflower post malone,spider verse sunflower,pop

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply