ජේත්තු නෝනේ | Jeththu None by Dushyanth Weeraman

ඉස්සරින් තරං
පුරන් කුඹුරු නැත
ඉස්සරින් තරං

කප්පරක් තරං
වරං අරං එන
රත්තරං තොරන්

ඉස්සරින් තරං
පුරන් කුඹුරු නැත
ඉස්සරින් තරං

කප්පරක් තරං
වරං අරං එන
රත්තරං තොරන්

වැව ගාව රජ දහනේ
දගකාරියේ
හිත තාම නුඹ ගාව
තනනානනේ

වැව ගාව රජ දහනේ
දගකාරියේ
හිත තාම නුඹ ගාව
තනනානනේ

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ

තේක්ක මාමේ තේක්ක නැන්දා
කේන්ති ඇයි ගත්තේ

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ

තේක්ක මාමේ තේක්ක නැන්දා
කේන්ති ඇයි ගත්තේ

ඉස්සරින් තරං
පුරන් කුඹුරු නැත
ඉස්සරින් තරං

ඉස්සරින් තරං
පුරන් කුඹුරු නැත
ඉස්සරින් තරං

සිරියාවි සිප ගන්න
බිය දෙයි හදේ
ගම්බාරේකම ගන්න
අත දෙන් ලදේ
ගම්බාරේකම ගන්න
අත දෙන් ලදේ

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ

ඉස්සරින් තරං
පුරන් කුඹුරු නැත
ඉස්සරින් තරං

ඉස්සරින් තරං
පුරන් කුඹුරු නැත
ඉස්සරින් තරං

දොළ ගාව තල හේනේ
තනි වෙන්න නං
හැමදාම එනවාද
වැහිලා හොරෙන්

දොළ ගාව තල හේනේ
තනි වෙන්න නං
හැමදාම එනවාද
වැහිලා හොරෙන්

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ

තේක්ක මාමේ තේක්ක නැන්දා
කේන්ති ඇයි ගත්තේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *