කවදා හෝ | Kawada Ho Hamuwewa by Isuru Deshan

Sinhala song lyrics with music notes illustration

කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුඹේ
සංසාරේ සංචාරේ නිමවෙන්න පෙර මගේ
යන්න දැන් ඉතින් ඔයා
දැන් හුගක් පමාවෙලා
නුඹ නමින් කෙනෙක් බලා ඉන්නවා

කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුඹේ
සංසාරේ සංචාරේ නිමවෙන්න පෙර මගේ
යන්න දැන් ඉතින් ඔයා
දැන් හුගක් පමාවෙලා
නුඹ නමින් කෙනෙක් බලා ඉන්නවා

සුමුගන්න හෝ මේ හමූවීම ප්‍රේමේ
ජීවිතයේ බෝ දේ තේරුම් කලා
සංසාරෙ දුර ආ ඇසුරක් උනාමත්
හිත් අල්ලගෙන අත් අත්හරිනවා

ලංවී වෙන්නොවි
කොහේ හෝ භවයක අපි
පසු වදන ලියමු නැවත හමුවෙලා

කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුඹේ
සංසාරේ සංචාරේ නිමවෙන්න පෙර මගේ
යන්න දැන් ඉතින් ඔයා
දැන් හුගක් පමාවෙලා
නුඹ නමින් කෙනෙක් බලා ඉන්නවා

Written by Na Muthu Kumar, R.Thiyagarajan

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply