කිරි ටොයියා | Kiri Toyya by Dilip Thejana, Chamath Hasaranga [2022]

Sinhala song lyrics with music notes illustration

අම්බලමේ නයි
කන්ඩලමේ දොයි
අයි ඩෝන්ට් නෝ වයි
තැඹිලි කඩං බොයි
නයනට පිස්සු වැටිල
මනස්කාන්තයි
ධනිසරිගරිසනිරිසනිධ තරිකිට තෙයි තෙයි

හද්ද ඩොටේ පෙත්ත කටේ
නොනවතීගෙ උම්ම්ම කැටේ
මලසමයං දාදු කැටේ
විලම්භීත ඉන්නෙ අටේ
අපෙ සෙට් එක දෙන ජොලියට
අහසෙ දෙයියො බිමට වැටේ
මේ සිංදුව අහන ඕන කෙනෙක්
නැටේ නැටේ නැටේ

සල්ල සකට මෙ ගොල පුරේ
පුදසුනක ලැසි ගමන අරේ
කරේ තියං විලම්භීත පෝර උරෙ
නොනවතිට නයන මඟ ඇරේ
දැක්කම නිමල් අයිය අපෙ දෙයිය
වැටකෙයිය රොස්වෙච්ච පරෙයිය
වයි ආ යු ලාෆින් ටු නොනවතිට ශීස්
නෙවර් සෙය්ස් අයිය මනස් කිරි ටොයිය

අඳබාල සමූපකාර
සංස්තා වානෙ කෑල්ල
සිලිලාර සිත නයනා
බුකියෙ ලියයි හෑල්ල
ගෝල පුරේ බලන ඈයො
කන්නේ අමු හාල්ය
එකැස් පොටා හරහට බැලුවම
පේන්නෙ ලාල්‍ ය

මේ හොඳ කාලෙ කල්ලමරේ
ඉඳගෙන මැද සාලෙ ගෝල පුරේ
ඉඳගෙන මැද සාලේ ගෝල පුරේ
ධනිසරිගරිසනිරිසනිධ
මනස්කාන්ත විලම්භීත් ගෝල පුරේ

written by Dilip Thejana

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply