ලස්සන දවසක | Lassna Dawasaka by Shammi Fernando [2021]

Sinhala song lyrics with music notes illustration

පා මුව මල් සිනහා
පා ඉක්මන් කරලා
මා හදවත සනහා
මා ලගටම දුවලා

ඉන්නකෝ සුදු නගෝ
මගේ අත අල්ලලා
ගන්නකෝ ඇයි මොකෝ
ඔය මූන රතු වෙලා

ලස්සන නුඹ දැක
හිත පහන් වුනා
ලස්සන හීනෙක
මම දැහැන් වුනා

ලස්සන අහසක
ඉර මුදුන් වුනා
ලස්සන දවසක
උබ මගේ වුනා

රෝස මලකෝ
මෙහෙට එන්නකෝ
දෑස තුල මා දවට ගන්නකෝ
ආස කල ආදරය දෙන්නකෝ
රෝස තොල ගා හිස සිබින්නකෝ

ජීවිතේ
පාටගෑ
වාසනාවේ දේව දුතියේ

ලස්සන නුඹ දැක
හිත පහන් වුනා
ලස්සන හීනෙක
මම දැහැන් වුනා

ලස්සන අහසක
ඉර මුදුන් වුනා
ලස්සන දවසක
උබ මගේ වුනා

මාල පලදා
රත්තරන් ගෙලේ
සේල අන්දා ඉස්තරම් ලොවේ
කාල බලලා
ලබන ඉල් මහේ
තාල හිත මා ගන්නවා නුඹේ
ජීවිතේ පාට ගෑ
වාසනාවේ දේව දූතියේ

ලස්සන නුඹ දැක
හිත පහන් වුනා
ලස්සන හීනෙක
මම දැහැන් වුනා

ලස්සන අහසක
ඉර මුදුන් වුනා
ලස්සන දවසක
උබ මගේ වුනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply