මා සිතට අහම්බෙන් | Ma Sithata Ahamben by Deepika Priyadarshani

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමය රහසින්

මුළු ලොවට මුවාවෙන්
සගවා ගන්නෙද මතුධා කෙලෙසින්

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමය රහසින්

මුළු ලොවට මුවාවෙන්
සගවා ගන්නෙද මතුධා කෙලෙසින්
මා සිතට අහම්බෙන්

අදුර සදක්දේවී
ඒ එළියේ පෙනෙයි නේද
අපගේ සක්මන්

පින්න ගගක් වේවී
ඒ වතුරේ නැගී ඒවි
අපගේ හසකැන්

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමය රහසින්

මුළු ලොවට මුවාවෙන්
සගවා ගන්නෙද මතුධා කෙලෙසින්
මා සිතට අහම්බෙන්

ලොවම උරණ වේවී
සා පව සිත් නොදෙනා ලෙස
සීතල දිය පැන්

සිහින රුදුරු වේවී
උහුලා ගමු අපම නේද
අපගේ දෙවියන්

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමය රහසින්

මුළු ලොවට මුවාවෙන්
සගවා ගන්නෙද මතුධා කෙලෙසින්

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමය රහසින්

මුළු ලොවට මුවාවෙන්
සගවා ගන්නෙද මතුධා කෙලෙසින්
මා සිතට අහම්බෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *