මගේ ආදරේ තරම් | Mage Adare Tharam by Chandana Liyanarachchi

Sinhala song lyrics with music notes illustration

මගේ ආදරේ තරම්
දන්නවා නම්
ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්
නෑ යළි අරන් නොහඬන්න
මා ආදරෙයි රත්තරන්

අහම්බෙන් ඇවිත් ළංවෙලා
වෙනස් කලා මගේ ජීවිතේ
දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්….

මගේ ආදරේ තරම්
දන්නවා නම්
ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්
නෑ යළි අරන් නොහඬන්න
මා ආදරෙයි රත්තරන්

හීන ඇස් වලින් බල බලා
මතක් කළා මට ආදරේ
දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්….

මගේ ආදරේ තරම්
දන්නවා නම්
ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්
නෑ යළි අරන් නොහඬන්න
මා ආදරෙයි රත්තරන්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply