මාමිණි මාමිණි | Mamini Mamini by Wimal J Sagara

මාමිණි මාමිණි මා දෙයියා

දෙයියා දෙයියා දෙයියා දෙයියා
දෙයියා දෙයියා දෙයියා දෙයියා

කාබෙන් පා බල යක්ගම වේ

යමු දෙන්නා

බීමීන් යන්නට බොල් පිනි බැරිනම්

බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්

වඩනා මීමා ලණු බැඳගන්

යමු දෙන්නා

ව්යුහ්හු…

මීමා පිටේ යමු දෙන්නා
ගෝබිඳු කැලේ යමු දෙන්නා

මීමා පිටේ යමු දෙන්නා
ගෝබිඳු කැලේ යමු දෙන්නා

හෝ….

හොයි

මීමා පිටේ යමු දෙන්නා
ගෝබිඳු කැලේ යමු දෙන්නා

ගෝයා පුච්චා කමු දෙන්නා

ගෝකුර පුච්චා කමු දෙන්නා

ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා

ගෝකුර පුච්චා කමු දෙන්නා

ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා

ගෝ අකුමා ටික මා කඤ්ඤා

ගෝයා පුච්චා කමු දෙන්නා

ගෝකුර පුච්චා කමු දෙන්නා

ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා

ගෝකුර පුච්චා කමු දෙන්නා

ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා

ගෝ අකුමා ටික මා කඤ්ඤා

වැල් කොබ්බෑ වැල දුන්න නමා ගෙන
එන්නේ ඔලගල මා ලොකුවෝ

වැල් කොබ්බෑ වැල දුන්න නමා ගෙන
එන්නේ ඔලගල මා ලොකුවෝ

අඟර නැටුම් නටන නංගිට, රූබර බෙර පද ගචපෝ
අඟර නැටුම් නටන නංගිට, රූබර බෙර පද ගචපෝ

රූබර නැටුම් නටාපෝ,වල් අත්තෙන් නටාපෝ
රූබර නැටුම් නටාපෝ,වල් අත්තෙන් නටාපෝ

චොඳ චොඳ නැටුම් නටපො අපටත් වෙත්තිල බෙදපෝ
චොඳ චොඳ නැටුම් නටපො අපටත් වෙත්තිල බෙදපෝ

මෙත්තට ආවා බොල දෙයියෝ

තං තදිනානේ තදිනානේ
තං තදිනානේ තදිනානේ

මාමිනි මාමිනි මා දෙයියා

දෙයියා දෙයියා දෙයියා දෙයියා
දෙයියා දෙයියා දෙයියා දෙයියා

කාබෙන් පා බල යක්ගම වේ

යමු දෙන්නා

බීමීන් යන්නට බොල් පිනි බැරිනම්

බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්

වඩනා මීමා ලණු බැඳගන්

යමු දෙන්නා

යමු දෙන්නා

යමු දෙන්නා

යමු දෙන්නා

යමු දෙන්නා

යමු දෙන්නා

යමු දෙන්නා

යමු දෙන්නා

Song Summary

A ritualistic, folk-inspired song that blends chant, rhythm, and imagery to depict a communal journey filled with myth, celebration, and raw cultural energy.

Song Meaning

The song draws heavily from traditional folk chants, ritual language, and village symbolism rather than a linear story. It feels like a collective call—invoking deities, spirits, and nature—urging people to come together and set out on a shared journey. References to riding animals, going into the forest, cooking food, dancing, drumming, and sharing are symbolic of communal life, survival, and celebration rooted in indigenous culture.

The repetitive chants and playful, sometimes chaotic imagery reflect trance-like rituals often seen in folk ceremonies, yak rituals, or harvest-related gatherings. Rather than conveying a literal message, the song emphasizes rhythm, togetherness, and primal expression. It celebrates freedom from structure, reconnecting with instinct, tradition, and collective joy. Overall, the song is about cultural identity, ritual unity, and the raw, unfiltered spirit of folk life.

Leave a Reply