මනමාලකම් පාන | Manamalakam Paana by Chandana Liyanarachchi

Sinhala song lyrics with music notes illustration

මනමාලකම් පාන උන්මාදිනි
මේ නෙත් දෙකේ පැටලිලා
රහසේම නොදොඩාම ඉන්නට එපා
පෙම් හීනයේ සැරි සරා…ආ…
පෙම් හීනයේ සැරි සරා…

මේ පාළු හැන්දෑවේ සුළගක් වෙලා
මා සිත හොර පටලලා දැවටිලා
මුමුනන්න හදනා නිස් කරනා
මට ඕනේ අහන්නට කල්පනා

මේ සීත වැහි කාලේ තුරුලේ හොවා
ඉන්නට හිතයි අව්ළුවා නුගි නුරා
දහවල් හීන දැකලාම දැන් ඇති වෙලා
තව ඉන්න බෑ තනි වෙලා කල්පනා

මනමාලකම් පාන උන්මාදිනි
මේ නෙත් දෙකේ පැටලිලා
රහසේම නොදොඩාම ඉන්නට එපා
පෙම් හීනයේ සැරි සරා…ආ…
පෙම් හීනයේ සැරි සරා…

මනමාලකම් පාන උන්මාදිනි
මේ නෙත් දෙකේ පැටලිලා
රහසේම නොදොඩාම ඉන්නට එපා
පෙම් හීනයේ සැරි සරා…ආ…
පෙම් හීනයේ සැරි සරා…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply